අප්‍රේල් මුල වගේ. වෙනකොට වාහන මිල වැඩි වෙන්න ඉඩක් තියෙනවාද ?!
L Lion-0 Well-known member Dec 22, 2025 492 496 63 Mar 5, 2026 #1 අප්‍රේල් මුල වගේ. වෙනකොට වාහන මිල වැඩි වෙන්න ඉඩක් තියෙනවාද ?!
bladeable Well-known member Aug 25, 2012 2,227 -27 113 Mar 5, 2026 #2 ඔව් , දැන්ම ගනින් ගන්න එකක් , war එකත් එක්ක dollar ප්‍රශ්න වෙලා vehicle import නැවතුනොත් අයිත් කලින් වගේ up වෙනව. Reactions: Saharan and Sonik Sonik
ඔව් , දැන්ම ගනින් ගන්න එකක් , war එකත් එක්ක dollar ප්‍රශ්න වෙලා vehicle import නැවතුනොත් අයිත් කලින් වගේ up වෙනව.
tharakaf Well-known member Oct 19, 2020 37,192 77,002 113 Mar 5, 2026 #4 Lion-0 said: අප්‍රේල් මුල වගේ. වෙනකොට වාහන මිල වැඩි වෙන්න ඉඩක් තියෙනවාද ?! Click to expand... මෙච්චර කල් බලන් හිටියානම් තව කාලයක් බලන් හිටපන්. කවදාවත් කලබලේ කරන්න හොඳ නැති දෙයක් තමා වාහන ගන්න එක. වාහන වල ගනන් ලොකුවට වෙනස් කරන්න පුලුවන් සාදකේ ලංකාවෙ tax එක ලොකුවට අඩු වෙන එක. ඒක වෙන්නෙ නෑ. වෙන්නෙ පොඩි පොඩි ආතල් ටික එන එක. ඒවා auction price එක අඩු/වැඩි වෙන එකෙන් බැලන්ස් වෙලා යනවා. ඉතින් වාහන මිල දැන්නම් ගොඩක් දුරට ටිකක් stable වගේ. හැබැයො panic buying කරන්න ගියොත් auction එකේ ගාන වැඩි වෙලා ආයි ගනන් වැඩි වෙනව.
Lion-0 said: අප්‍රේල් මුල වගේ. වෙනකොට වාහන මිල වැඩි වෙන්න ඉඩක් තියෙනවාද ?! Click to expand... මෙච්චර කල් බලන් හිටියානම් තව කාලයක් බලන් හිටපන්. කවදාවත් කලබලේ කරන්න හොඳ නැති දෙයක් තමා වාහන ගන්න එක. වාහන වල ගනන් ලොකුවට වෙනස් කරන්න පුලුවන් සාදකේ ලංකාවෙ tax එක ලොකුවට අඩු වෙන එක. ඒක වෙන්නෙ නෑ. වෙන්නෙ පොඩි පොඩි ආතල් ටික එන එක. ඒවා auction price එක අඩු/වැඩි වෙන එකෙන් බැලන්ස් වෙලා යනවා. ඉතින් වාහන මිල දැන්නම් ගොඩක් දුරට ටිකක් stable වගේ. හැබැයො panic buying කරන්න ගියොත් auction එකේ ගාන වැඩි වෙලා ආයි ගනන් වැඩි වෙනව.