PayPal announces partner banks in Sri Lanka

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,975
    4,657
    113
    Loading...
    PayPal වල හොල්ඩ් වෙච්ච කොච්චර සල්ලි ඇද්ද?

    මගෙත් පරන එකක සල්ලි වගෙයක් තියෙනවා, ගන්න බෑ fake ඩීටේල්ස් නිසා.

    PayPal දැන් outdated. Hold කරන්න බෑ නම් wise වගේම තමා
    ඉස්සර ලංකාවට සල්ලි ගන්න බැහැනෙ ලීගල් විධියට. මගෙ නම් Ebay link කරන්න රියල් ඩීටේල් දාළා හදපු එකක් මේ තියෙන්නෙ. සල්ලි නම් නැහැ. කාලයක් පාවිච්චි නොකර තිබුණ නිසා ඊයෙ login වෙලා බලන කොට Limit කරලා දාළා.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ICMarkets broker ගෙ PayPal withdrawal කරන්න පුළුවන්. So after long time, now might be able to withdraw directly from a forex broker
     
    • Like
    Reactions: TechnWeb and Yeezus

    Inquisitor

    Active member
  • Nov 5, 2008
    227
    69
    28
    Off Kandy
    2017 account එකක් තිබුණා කාලෙකින් log වුණේ නැති. පේනවනෙ වෙලා තියෙන වින්නැහිය...

    M3JtchK.jpeg
    මටත් මේ සන්තෑසියම තමයි. ගොඩගන්න බැරි වෙයිද?
     
    • Sad
    • Like
    Reactions: SpinXO and jhnnwp

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    What he means is that PayPal hasn't got the use it had a decade ago. I can add to it. Around 2006 onwards eBay was the best place to sell something and make money. They only had PayPal. Sri Lankans could've sold a lot of handicraft, materials, and even tech stuff if they had PayPal. Honestly speaking we would've had a lot more millionaires. Unfortunately Sri Lanka didn't have it. Now when eBay is dead and no such easy marketplace there's not much use in PayPal except as a payment gateway.
    Boru hethu hadan puka denna epa. Ebay witharak nemei ona thanaka ona rataka minissu paypal thiyanawa nam buy karanna ready.
    Mama fb market, website, nikan whatsapp eke katha karalath PayPal nisa wikunala thiyanawa..
    Unta credit card gahana payment gateway yawwata gewanne na bayai. Payoneer reddak un danneth na.. signup wenna kamathith na..
    Still online selling nam PayPal no1.
    Stripe dunnath wadak na, PayPal thram minissu trust karanne na.

    Deshapalana credit katada mama danna but Paypal receive awa kiyanne lankawe small to medium online business walata wenna puluwan best ma de.. weldone!
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    2017 account එකක් තිබුණා කාලෙකින් log වුණේ නැති. පේනවනෙ වෙලා තියෙන වින්නැහිය...

    M3JtchK.jpeg

    මටත් මේ සන්තෑසියම තමයි. ගොඩගන්න බැරි වෙයිද?

    Screenshot_20260515_133606_com.huawei.browser.jpg


    meka hadaganne kohomada ban
     
    • Like
    Reactions: jhnnwp

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Damnnnn proud moment. 13 years old Sri Lankan PayPal that will be great if it able to link this account to the bank.