ගල් අගුරු මගඩිය A-Z 🤌

Max_r

Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113
    මං සාක්කි දෙන්න යන්නෙ මොකටද? 🥱 මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන්නේ auditor report එකෙන් එලියට දාපු ටික summarize කරලා.. 🥱 auditor report කොහොමත් public එකේ තියෙන්නේ ඕනෙ එකෙක්ට බලන්න පුලුවන්.. 🥱
    අහ්... කොපි පේස්ට්.. :lol: :lol: අඩන බයියා
    200.gif
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,770
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    @හෙනයා බ්‍රෝ ,
    සාක්කී දෙන්න යන්නෙ නැද්ද?


    උබ ඉතින් A to Z දන්නවා නේ සිද්දිය
    🥱

    අනේ පලයන් කෝ ප්ලීස්
    හොරකම් කරලා නම් අනිවාර්‍යයෙන්ම අපි උබත් එක්ක සපෝට් එකට ඉන්නවා නීතිමය පියවර ගන්න

    A-Z දන්න බයියො කෝටියක් ඉන්නවා.
    ඒ ටික සාක්කියට කියන්න එක බල්ලෙක් නෑ. 🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    අනේ උබ දන්නේ නැතුවද එහෙනම් "ගල් අගුරු මගඩිය A-Z 🤌" කියලා විස්තරේ මේකේ ඇලෙව්වේ
    මම හිතන් හිටියේ උබ හෙන Knowledgeable පොරක් ඔක්කොම review / confirm කරලා conclusion එකක් අපිට දුන්නේ කියලා....
    උබත් නිකන් රිලාසිරි වගේ නේ බන්
    View attachment 265888

    අනේ ජෙබයියෝ.. මෙතන decipher කරල තියෙන්නේ auditor general හදපු රිපෝට් එක.. උබල වගේ වහල්ලුන්ට මේක බලන්න කම්මැලි උනාට මේ රිපෝට් එකේ මුල ඉදං අගටම තියෙනවා වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.. ඒක summarize කරල තමයි මෙතන දාල තියෙන්නේ.. කමිශන් වලට උන්ගෙම රිපෝට් උන්ටම ගිහින් දෙන එක තේරුමක් නෑ නේද?

    අහ්... කොපි පේස්ට්.. :lol: :lol: අඩන බයියා
    200.gif

    ඒ කාලෙ ගෝටට කඩේ ගිය එක ගැන දුක නිසාද බං අපිට බයියා බයියා කියලා බනින්නෙ? :(

    අපිව tag කරලා thread දාන වෙලේ සාක්කියට යන්න තිබ්බා @හෙනයා

    උන්ගෙම රිපෝට් ගැන උන්ටම කියල දෙන එක තේරුමක් නෑ නේද? 🥴
     
    • Like
    Reactions: KDH

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    @හෙනයා ඉතින් ඔච්චර ෂුවර් එකේ පලයන් කෝ සාක්කි දෙන්න................
    උන් ගේ එකට යනන් බැරිනම් උබලාගේ නායකයින්ට කියපන් කෝ නඩු දාන්න කියලා...............
    10000% සුවර් ෂුවර් නිසා නේ එලකිරියේ දාගෙන ටැග් කරගෙන දගලන්නේ

    උබ හරි දාපන් කෝ ඔච්චර සුවර් එකේ...
    එච්චර අමාරුවක් නෑ කියලා නම් කියන්න එපා දැන් හරිද?
    උබ ජනේලෙන් උක දෙන තරම දැක්කාම අමාරුවක් නෑ කියලා නම් පේන්න නෑ

    අනික මම උබ වගේ බයියෙක් වත් ජෙබයියෙක් වත් ටොයියෙක්වත් නොවෙමි
     
    • Like
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113
    ඒ කාලෙ ගෝටට කඩේ ගිය එක ගැන දුක නිසාද බං අපිට බයියා බයියා කියලා බනින්නෙ? :(
    " මට කලින්ට වඩා මාර බයක් දැනෙනවා" :ROFLMAO: :lol: :lol: :lol:

    cringe යහපාලන බයියා! ටැග් කරලා පොස්ට් දාලා දැන් ලිස්සලා යනවා වල් පල් කියවල...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,856
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඉතින් බ්‍රෝ සාක්‍ෂි ඔක්කොම රෙඩි එකේ, නඩුව දාලා කොර කරලා ගමු කෝ
    පැමිනිල්ල දාල තියෙන්නේ... ඉතින් අ CID ම තිරණය කරන්න ඕනේ නඩු දාන්න


    ------ Post added on May 15, 2026 at 8:33 PM


    ------ Post added on May 15, 2026 at 8:40 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,144
    2,156
    113
    colombo
    ගල් අගුරු වංචාව හෝදන වුන් දැක්කම අප්‍රිරියයි හොරු එලවන්න කියලා ගෙනාවේ. දැන් හොරකාමුත් කරලා හොරකම් වහන්නත් පුළුවන් විදියට බලය අරගෙන. රනිල් තවත් එච්චර දෙයක් මහා බැනුකු හොරකැම්දි කරගන්න බැරි වුණා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113
    බම්ප්.. :):love:

    Accordingly, the Presidential Commission has requested the public and institutions to submit any information related to the matter before May 22, 2026.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල

    පැමිණිලි කරනකොට කෙඳිරි ගාන්න එපා.. :lol: :lol: ජෙප්පෝ හිතාන ඉන්නේ අනුරයා පච ගහනවා වගේ කොමිසමක් ඇරපු ගමන් ගිහින් පැමිණිලි දාන්න ඕනේ කියලා.​


    පැමිණිලි කරනකොට කෙඳිරි ගාන්න එපා.. :lol: :lol: ජෙප්පෝ හිතාන ඉන්නේ අනුරයා පච ගහනවා වගේ කොමිසමක් ඇරපු ගමන් ගිහින් පැමිණිලි දාන්න ඕනේ කියලා.​

    ------ Post added on May 19, 2026 at 10:00 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,896
    3,637
    113
    Import Tax Magediya...Loss of potential import tax on 4000 Luxury vehicles due to deals

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113

    පේජ් වලින් දාන පෝස්ට් උස්සන් එනවා අලවනවා දුවනවා.. 😅😅
    තාම ගියේ නැද්ද A-Z යහපාලන කුක්කා 🤭🤭🤭
    22 ඉවරයි කොමිසම
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    819
    1,301
    93
    තාම ගියේ නැද්ද
    22 ඉවරයි කොමිසම
    කොමිසමට නම් ගිහින් වැඩක් නැති වෙයි. කොමිසමේ රිපොට් එක පහුගිය මැ‍යි පළවෙනිදා ටිල්වින් මාමා එළියට දැම්මානේ.
     
    • Haha
    Reactions: හෙනයා

    Similar threads