රාජ්‍ය නිලධාරීන් පවතින රජයට පක්‍ෂව ක්‍රියාකිරීම කියන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    පවතින රජය සිතාමතා වැරදි සිදු කරන බව දැන දැන රාජ්‍ය නිලධාරීන් ඒවාට ඉඩ හැරීමද?
    මෙහෙම වෙනව නම් මිනිස්සු කාටද කියන්නෙ?
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,732
    1,344
    113
    Sri Lanka
    pawathina rajayata samawitama pakshapaathi wenawa kiyala eyala diwurum prakaashayak athsan karanawa mchn, pathweem ganiddi. ekai hethuwa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විපක්ෂෙ උනුත් සද්දෙ වහල හොරකමට කඩේ යනව නම්?
    Trump Usa GIF


    trump ta
     
    • Sad
    Reactions: jhnnwp