බහුතර රාජ්‍ය නිලධාරීන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බහුතර රාජ්‍ය නිලධාරීන් තවත් නිලධාරීන්ගේ වැරදි යටගැසීමට උත්සහ දරමින් ඇත්තේ, ඔවුන්ගේ ඔවුන් ඔවුන්ගේ වරප්‍රසාද රැකගැනීමේ අරමුණින් වේ. මොවුන් මෙසේ සිදු කරන විට රාජ්‍ය සේවයේ අක්‍රමිකතා සැමදාම යටපත්වේ...

    දූෂිත නිලධාරීන් ප්‍රශ්න කරන මිනිසුන්ට සැමදා මොවුන්ගේ ගැරහීමට ලක්වීමට සිදුව ඇත. වත්මන් දේශපාලන අධිකාරියද මෙවැනි ඇතැම් නිලධාරීන්ව දෙවියන් මෙන් අදහමින් සිටී...

    මින් සිදුවන්නේ රටේ නිලධාරීන් විසින් සිතාමතා පුරවැසියාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව දැන් දැනමයි.

    මෙවන් දූෂිත නිලධාරීන් ප්‍රශ්න කිරීම රටෙහි පුරවැසියාගේ අයිතියි...

    කෙසේ උවත්, ඔබ දිගින් දිගටම මෙවැනි නිලධාරීන් ප්‍රශ්න කරන්න...

    එය ඔබගේ අයිතියි!