බල්තාසාර් කියන්නේ රූකඩයක්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,411
    2,519
    113
    colombo
    නූතන පොලිටික්ෂ බලාපන් මෙහෙම වෙන ඒකත් හොදයි පිස්සු වගේ සුදුසු නැති කෙනෙක් ඉන්නවාට වඩා.

    අරවත්තෙන් කෙනෙක් පත් කරලා තියන්නේ අරයගේ ඔෆිස් ඔක්කොම වැඩ කරන්න.

    අරයා ලියලා තියෙන දේ කියෝනවා

    එයත් සතුටින් වත්තත් සතුටින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,757
    73,282
    113
    නූතන පොලිටික්ෂ බලාපන් මෙහෙම වෙන ඒකත් හොදයි පිස්සු වගේ සුදුසු නැති කෙනෙක් ඉන්නවාට වඩා.

    අරවත්තෙන් කෙනෙක් පත් කරලා තියන්නේ අරයගේ ඔෆිස් ඔක්කොම වැඩ කරන්න.

    අරයා ලියලා තියෙන දේ කියෝනවා

    එයත් සතුටින් වත්තත් සතුටින්.
    මුලු ජෙප්පන්ගෙ ආන්ඩුවම රූකඩයක් බන් ඩයස්පෝරවේ 🤭 🤭
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,411
    2,519
    113
    colombo
    රෝසි රූකඩයක් නෙවෙයිද?
    රූකඩයක් නොවුනේ මුසම්මිල් වීත්‍රයි.

    හැබැයි මේක එහාට ගියා දෙයක්. හිත්පංකෝ ආයතනයක් ජනදෙන් පත්වුණු කෙනා ඉද්දී සම්පූර්ණ පාලයන පක්ෂෙන් පත් කරපු එකෙක් යටතේ වෙනවා නන්.

    නාසි ක්‍රමයක් නේ බං .
     
    • Like
    Reactions: vali aththa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,336
    1
    57,386
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රූකඩයක් නොවුනේ මුසම්මිල් වීත්‍රයි.

    හැබැයි මේක එහාට ගියා දෙයක්. හිත්පංකෝ ආයතනයක් ජනදෙන් පත්වුණු කෙනා ඉද්දී සම්පූර්ණ පාලයන පක්ෂෙන් පත් කරපු එකෙක් යටතේ වෙනවා නන්.

    නාසි ක්‍රමයක් නේ බං .
    පක්ෂෙකින් ඉදිරිපත් කරන අපේක්ෂකයා දිනුවම පක්ෂෙට ඕන විදිහට වැඩ කරන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,652
    165,098
    113
    එකමත් එක රටක
    කණ පැලෙන්න දෙකක් දෙන්න තිබ්බේ පොඩි පගයට
    ගෙදරදී පුරුදු වෙන්න ඇත්තේ එකට ඕකට නටන්න .
    ඒකයි ඌ මතක් කරන්නේ steps . අරකි කැමරා ව අල්ලන් ද ඉන්නේ බල බල නටන්නේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,411
    2,519
    113
    colombo
    පක්ෂෙකින් ඉදිරිපත් කරන අපේක්ෂකයා දිනුවම පක්ෂෙට ඕන විදිහට වැඩ කරන්න ඕන
    පක්ෂෙට ඕන වෙනෙන් නගර සභාවේ වැඩ පක්ෂ කාරයාලේ පුද්ගලයෙක් දාලා පාලනය කරන්න නම්. ඒ පුද්ගලයා ඡන්දෙ ඉල්ලන්න ඕනේ. ..

    මේක මිනිසුන්ගේ ඡන්දෙ අයිතිය උදුරාගැනිමක් නේ බාන්. නාසි ත මේක තමයි කරේ

    ජනතාවට වගකියන නායකයෙක් එතන නැහැ තීරණ ගන්නේ කොහොවත් නැති එකෙක්.

    මේ මෙතනින් නතර වෙයි කියලා හිතුවද ඊළග ස්තේජ් විගණකාධිපති අගවිනිසුරු. පොල්සිපති තනතුරු පක්ෂේ ඉන්න එකෙක් පත් කරගන්න එක. එක බැරි වුණා කරගන්න. ආණ්ඩුක්‍රම වයාස්තහාදයක සභාව නිසා.

    විගණකාධිපති. කැළනි හිඟන්නා පත් වුණා නම්. ගල් අගුරු වංචාව ගැන එලියට එයි ද ?

    අපි උබළා හිතන්නේ පක්ෂේ කෙනෙක් පත් කරාම නීති කෙලින්ම ක්‍රියාත්මක වෙලා. රටේ සුබ සිද්දිය කරයි කියලා හැබැයි වෙන්නේ එකේ අනිත් පැත්ත පක්ෂේ සාමාජිකයන් ට හොරකම් මැරක්ම වහන්න තමයි එක පාවිච්චි කරන්නේ.

    Cid ද කොහෙද ශානි හෙඩ් ඉන්නේ දේශපාලන පත් වීමක්. ගිය හොරු අල්ලන්න ඇවිත් ලාල්කාන්ත ගේ හදපු විදිය හොයන්න පැමිණිලි කරපු ඒවාට මොකද වුන්.

    ඕකෙම දිගුවක් තමයි ද්‍රිස්ත්‍රික් ලේකම් ලා ගේ වැඩ බලන්න ද කොහෙද පක්ෂේ මගින් පත් කරන පුද්ගලයෝ පත් කරන එක.

    ඒකෙත් වෙන්නේ මේක ම තමයි. වයවස්ථා දායකයා විධායකයට අනිසි බැලපැම් කරනවා.

    එනම් දිස්ත්‍රික්ක ලේකම් තනතුරකට මිනිස්සු පත් කරන ක්‍රියාපටිපාටියක් තියලා වැඩක් නැහැ නේ. ඡන්දෙ න් දිනන පකෙසේ සාමාජිකයන් දාන්න පුළුවං කියලා නීතියක් දැම්මා නම් හරි. නේ. එම ක්‍රියා පටිපාටික හදලා තියේනේ ඇති. බලය අත්තානෝමතික ලෙස භාවිතා කිරීම වළක්වන්න.

    මෙය න පාර නම් හොඳ පාරක් නෙමේ. කෙලින්ම ඒකාධිපති පාලනයක්. හැබැයි එහෙම පාලනයකින් හරි රටට හෝධක් වෙනවා නම් හොදයි.

    හැබයි මහින්ද ගෝට ගෙන් ඉගෙන ගත්ත පාඩම් එක්කයි.

    ලාල්කාන්ත 500000 කප්පම. ගල් අගුරු වංචාව. මහා බැනුකුවේ. වංචාව. එක්ක. නම් යන පාර නම් හොඳ පාරක් නෙමේ .......
     
    Come On What GIF by MOODMAN