🙏මේකයි මගේ ගැටලුව☹️

Hankook

Well-known member
  • Apr 4, 2022
    3,867
    6,067
    113
    මේකයි මගෙ ගැටලුව. මම Software Engineer කෙනෙක්. තාම බැදලා නෑ. මට මාසෙකට ටැක්ස් ETF/EPF කැපිලා ආදායම 260k වගේ හම්බෙනවා. කාර් එකේ ලීස් එක, ක්‍රෙඩිට් කාඩ් payments, insurance වලට 110k වගේ යනවා. ඊටපස්සෙ වාහනේට තෙල් ගහලා ඔෆිස් ගිහිං, බිල් ටික ගෙවලා, කොලඹ රෙන්ට් එකට ඉන්න නිසා රෙන්ට් ගෙවලා, 3 වේලම කඩෙන් කාලා, ඉදහිට යාලුවො එක්ක සෙට් වෙලා, සති අන්තෙ ගෙදර ඇවිල්ලා ගෙදරටත් මොනවාහරි ගෙනල්ලා දාලා, girlfriend එක්කත් රවුමක් දාලා හිටපුවාම පඩියෙ ඉතුරු ටිකට වෙච්ච දෙයක් නෑ. ඉතුරු වෙන්නෑ කීයක්වත්.

    මම කැම්පස් අවුට් වෙලා software engineer කෙනෙක් විදිහට දැන් අවුරුදු 4ක් විතර ජොබ් කරන නිසා අපේ ගෙදර අයයි, Girlfriend එහෙමයි හිතන් ඉදලා තියෙන්නෙ මම මේ වෙද්දි ලක්ෂ 20/25ක් වත් අඩුම ඉතුරුකරන් ඇති කියලා. ඇත්තම කිව්වොත් ලක්ෂ 2 කට ආසන්න ගානක් විතරයි එකවුන්ට් එකේ තියෙන්නෙ දැනට. වෙඩින් එක ප්ලෑන් කරන්න ගිහින් තමා කට්ටියට වැඩේ අහු උනේ. Girlfriend බනිනවා එයාට සැලරි එක ලක්ෂයක්වත් නැති උනත් එයත් අවුරුදු 2ක් ජොබ් කරලත් මට වඩා ඉතුරු කරලා තියනවා මම මොනවද සල්ලි වලට කරේ කියලා. අපේ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ සේවකයො. ඒ දෙන්නා බනිනවා එයාලා පොඩි පඩි අරං අරන් තමා ඉඩම් අරන් ගෙවල් හදලා ඔක්කොම කරේ. මම මෙච්චර ගානක් අරගෙනත් බැදලත් නැතුව, ඉතුරු කරන්නෙ නැතුව මොකද කරේ මෙච්චරකල් කියලා. දැන් කට්ටිය හිතන් ඉන්නෙ මම යාලුවො එක්ක බීලා පාටි දාලා සල්ලි නාස්ති කරලා කියලා.

    ඇත්තටම එහෙම ලොකුවට වියදම් කරලා බීලා පාටි දාලා නාස්ති කරලා නෑ. බොන්න උපරිම මාසෙට 10ක් යන්න ඇති. එච්චරයි. මට දැනගන්න ඕනෙ මගෙ අවුල තියෙන්නෙ සල්ලි මැනේජ් කරන එකේද කියලා? අපේ අම්මලා girlfriend කියන කතා ඇත්තද? මම මේ ගානක් ගන්නවනම් අනිවාරෙන් මීට වඩා ඉතුරු කරන්න ඕනෙද? හැබැයි කොලේක ලියලා බැලුවත් මම කරලා තියන හැම වියදමක්ම අත්‍යාවශ්‍ය වියදම් තමයි. මේ වගේ පඩියක් ගන්න වෙන කාටහරි මෙහෙම වෙලා තියනවද? ඇත්තටම ලක්ෂයක්වත් මාසෙට හම්බෙන්නෙ නැති මිනිස්සු කොහොමද බැදලා ලමයිවත් බලාගෙන, ගෙවල් හදාගෙන, බයික් එකක් හරි අරගෙන ඉන්නෙ? මට නම් හිතාගන්නවත් බෑ

    Update
    මම ස්පා යන්නේ නෑ හැබයි ඔය මොඩල් කෙල්ලො නිලියොන්ට ගහන්න වියදම් කරන්වා මේකට 80ක් වත් යන්වා අඩුම.. මේක මට නතර කර ගන්න ඔනෙ ගෙදරින් දන්නේ නෑ මේවා
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,060
    4,502
    113
    canada
    කාර් එකේ ලීස් එක, ක්‍රෙඩිට් කාඩ් payments, insurance වලට 110k වගේ යනවා.

    this is too much.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    3,296
    3,256
    113
    Pandora
    ඉතින් උබ වහනයක් අරන්නේ? car එකේ වටිනාකම කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,923
    137,552
    113
    එකමත් එක රටක
    girlfried එක්ක රවුම් ගහද්දි උබද වියදම් කරන්නේ ?
    අනිත් දවසේ එඉදන් ඒකිට වියදම් කරන්න කියපන් (වාහනේ තෙල් ටිකේ ඉදල) . එතකොට තේරෙයි . 🥱
    මාසයක් ගෙදරට සතයක් දෙන්න එපා .
    :baffled::rofl:

    ඇහුවොත් කියපන් බදින්න එකතු කරනවා කියල
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    863
    869
    93
    girlfried එක්ක රවුම් ගහද්දි උබද වියදම් කරන්නේ ?
    අනිත් දවසේ එඉදන් ඒකිට වියදම් කරන්න කියපන් (වාහනේ තෙල් ටිකේ ඉදල) . එතකොට තේරෙයි . 🥱
    මාසයක් ගෙදරට සතයක් දෙන්න එපා .
    :baffled::rofl:

    ඇහුවොත් කියපන් බදින්න එකතු කරනවා කියල
    Best reply 💯

    Wahanayak tiyenawanam, colombo wala rent ekata innawanam, kaden kanawanam oya cost eka normal
    ------ Post added on Jan 4, 2025 at 2:38 AM
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    351
    63
    Uba bodimaka set una nam ethana sahena ganak ithurui. Iuyageba kanawanam thawa adu wei. Anika wedding ekakata salli nasthi karanna epa. Podi party ekak ganin
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,867
    6,067
    113
    girlfried එක්ක රවුම් ගහද්දි උබද වියදම් කරන්නේ ?
    අනිත් දවසේ එඉදන් ඒකිට වියදම් කරන්න කියපන් (වාහනේ තෙල් ටිකේ ඉදල) . එතකොට තේරෙයි . 🥱
    මාසයක් ගෙදරට සතයක් දෙන්න එපා .
    :baffled::rofl:

    ඇහුවොත් කියපන් බදින්න එකතු කරනවා කියල
    මං මොඩල්ල ට එහෙම සල්ලි වියදම් කරන්වා පොඩි පොඩි නිලියෝ ගාහනව හැබයි ගර්ල් ෆ්‍රෙන් මේවා දන්නේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    53,923
    137,552
    113
    එකමත් එක රටක
    මං මොඩල්ල ට එහෙම සල්ලි වියදම් කරන්වා පොඩි පොඩි නිලියෝ ගාහනව හැබයි ගර්ල් ෆ්‍රෙන් මේවා දන්නේ නෑ
    ආ...ඒවා ඉතින් උන්ටත් කියපන් . නැත්නම් උන් කොහොමද දන්නේ 🥱

    එතකොට උබේ ඔය වෙඩින් ප්‍රශ්නෙටත් විසදුමක් හම්බෙයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,670
    1
    39,386
    113
    ප*යාගල
    sorry.com
    මං මොඩල්ල ට එහෙම සල්ලි වියදම් කරන්වා පොඩි පොඩි නිලියෝ ගාහනව හැබයි ගර්ල් ෆ්‍රෙන් මේවා දන්නේ නෑ
    ඇත්ත කියපන් කොහෙන් හරි උස්සපු පොස්ට් එකක් නේද මේ

    441505071-475026378211213-303702312583182406-n.jpg
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,867
    6,067
    113
    ආ...ඒවා ඉතින් උන්ටත් කියපන් . නැත්නම් උන් කොහොමද දන්නේ 🥱

    එතකොට උබේ ඔය වෙඩින් ප්‍රශ්නෙටත් විසදුමක් හම්බෙයි
    ඒවා කියන්නේ කොමද බන් මන් බැන්දට පස්සේ ඕව කරන්නේ නෑ කොහොමත් බදින කෙල්ලට අදරෙයි හැබැයි එකි කිසිම සෙක්සි කමක් ඇක්ටිව් කාමක් නෑ ඒකයි මේවට පෙලෙබුනේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,763
    9,206
    113
    මේකයි මගෙ ගැටලුව. මම Software Engineer කෙනෙක්. තාම බැදලා නෑ. මට මාසෙකට ටැක්ස් ETF/EPF කැපිලා ආදායම 260k වගේ හම්බෙනවා. කාර් එකේ ලීස් එක, ක්‍රෙඩිට් කාඩ් payments, insurance වලට 110k වගේ යනවා. ඊටපස්සෙ වාහනේට තෙල් ගහලා ඔෆිස් ගිහිං, බිල් ටික ගෙවලා, කොලඹ රෙන්ට් එකට ඉන්න නිසා රෙන්ට් ගෙවලා, 3 වේලම කඩෙන් කාලා, ඉදහිට යාලුවො එක්ක සෙට් වෙලා, සති අන්තෙ ගෙදර ඇවිල්ලා ගෙදරටත් මොනවාහරි ගෙනල්ලා දාලා, girlfriend එක්කත් රවුමක් දාලා හිටපුවාම පඩියෙ ඉතුරු ටිකට වෙච්ච දෙයක් නෑ. ඉතුරු වෙන්නෑ කීයක්වත්.

    මම කැම්පස් අවුට් වෙලා software engineer කෙනෙක් විදිහට දැන් අවුරුදු 4ක් විතර ජොබ් කරන නිසා අපේ ගෙදර අයයි, Girlfriend එහෙමයි හිතන් ඉදලා තියෙන්නෙ මම මේ වෙද්දි ලක්ෂ 20/25ක් වත් අඩුම ඉතුරුකරන් ඇති කියලා. ඇත්තම කිව්වොත් ලක්ෂ 2 කට ආසන්න ගානක් විතරයි එකවුන්ට් එකේ තියෙන්නෙ දැනට. වෙඩින් එක ප්ලෑන් කරන්න ගිහින් තමා කට්ටියට වැඩේ අහු උනේ. Girlfriend බනිනවා එයාට සැලරි එක ලක්ෂයක්වත් නැති උනත් එයත් අවුරුදු 2ක් ජොබ් කරලත් මට වඩා ඉතුරු කරලා තියනවා මම මොනවද සල්ලි වලට කරේ කියලා. අපේ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ සේවකයො. ඒ දෙන්නා බනිනවා එයාලා පොඩි පඩි අරං අරන් තමා ඉඩම් අරන් ගෙවල් හදලා ඔක්කොම කරේ. මම මෙච්චර ගානක් අරගෙනත් බැදලත් නැතුව, ඉතුරු කරන්නෙ නැතුව මොකද කරේ මෙච්චරකල් කියලා. දැන් කට්ටිය හිතන් ඉන්නෙ මම යාලුවො එක්ක බීලා පාටි දාලා සල්ලි නාස්ති කරලා කියලා.

    ඇත්තටම එහෙම ලොකුවට වියදම් කරලා බීලා පාටි දාලා නාස්ති කරලා නෑ. බොන්න උපරිම මාසෙට 10ක් යන්න ඇති. එච්චරයි. මට දැනගන්න ඕනෙ මගෙ අවුල තියෙන්නෙ සල්ලි මැනේජ් කරන එකේද කියලා? අපේ අම්මලා girlfriend කියන කතා ඇත්තද? මම මේ ගානක් ගන්නවනම් අනිවාරෙන් මීට වඩා ඉතුරු කරන්න ඕනෙද? හැබැයි කොලේක ලියලා බැලුවත් මම කරලා තියන හැම වියදමක්ම අත්‍යාවශ්‍ය වියදම් තමයි. මේ වගේ පඩියක් ගන්න වෙන කාටහරි මෙහෙම වෙලා තියනවද? ඇත්තටම ලක්ෂයක්වත් මාසෙට හම්බෙන්නෙ නැති මිනිස්සු කොහොමද බැදලා ලමයිවත් බලාගෙන, ගෙවල් හදාගෙන, බයික් එකක් හරි අරගෙන ඉන්නෙ? මට නම් හිතාගන්නවත් බෑ

    Update
    මම ස්පා යන්නේ නෑ හැබයි ඔය මොඩල් කෙල්ලො නිලියොන්ට ගහන්න වියදම් කරන්වා මේකට 80ක් වත් යන්වා අඩුම.. මේක මට නතර කර ගන්න ඔනෙ ගෙදරින් දන්නේ නෑ මේවා

    මම ඔට්ටුවක් අල්ලනවා උඹ ජීවිතේට ගෑනියෙක්ගෙ කිම්බකට පයිය ඔබපු නැති එකෙක්. 🤣🤣
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    2,683
    2,621
    113
    Update
    මම ස්පා යන්නේ නෑ හැබයි ඔය මොඩල් කෙල්ලො නිලියොන්ට ගහන්න වියදම් කරන්වා මේකට 80ක් වත් යන්වා අඩුම.. මේක මට නතර කර ගන්න ඔනෙ ගෙදරින් දන්නේ නෑ මේවා
    kohomada set karagathhte ?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,823
    3,163
    113
    post eka aththa wunath boru wunath uba 260k aran eken bagayakma salli return ekak enne nathi thanakta danwa

    wahanayak one habayi uba too much ekata spend karanwa,

    uba oya 1 gana awurudu 4 ithuru kara nam 30-40 k athe danata,

    oya salary ekata bike ekak weel ekak thamayi best, sallith ithuru karan gaman biman tika yannath

    family needs walata yanna rent kara nam hari, e e welawa anuwa car ekak,

    uba hamoma yana rat race ekata ahuwela inne,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,860
    17,047

    ලංකාවෙ ඉතින් තෙමෙන්නෙ නැති යන්තන් හරි safety තියෙන කිසිම වාහනයක් ගන්න පුලුවන්ද බන් ඔයිට අඩුවෙන් දාලා. මාසෙකට ලක්ෂයක් දැම්මත් අවුරුදු 5 ලීසින් එකක් කියන්නෙ ලක්ෂ 60 යි පොලියත් එක්කම. ඒ කියන්නෙ ලක්ෂ 40 ගානක වගේ වාහනයක්. ඇල්ටො එකක් යන්තත් ඔය ගාන.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,823
    3,163
    113
    ලංකාවෙ ඉතින් තෙමෙන්නෙ නැති යන්තන් හරි safety තියෙන කිසිම වාහනයක් ගන්න පුලුවන්ද බන් ඔයිට අඩුවෙන් දාලා. මාසෙකට ලක්ෂයක් දැම්මත් අවුරුදු 5 ලීසින් එකක් කියන්නෙ ලක්ෂ 60 යි පොලියත් එක්කම. ඒ කියන්නෙ ලක්ෂ 40 ගානක වගේ වාහනයක්. ඇල්ටො එකක් යන්තත් ඔය ගාන.

    oka gana argue karala wadak naha bn wahanyak gannama mind set eke innwa nm

    man oya gana hamba kara nam man karnne

    train eke bus eke yanne nathuwa class ekath maintain karanna ona nam (samahra job wala e status maintain karanna seen thiyenwa) office transport ekak set karaganna eka.
    eka labayi stress free hama athinma.

    kolaba athule ona thanakata yanna pickme uber thiyenwa,

    game nam relative la inne eyala ge use ekata weel ekak car ekak rent karanwa hire karanwa e welwan anuwa,
    relative la nithrama beheth ganna yanna wage scene thiyenwa nam weel ekak gannwa

    city traffic eke safety thibba kiyala loku wenasak nahane,
    dura yaddi thamayi ona wenne balapanne godakma

    ex: trip ekak yaddi aniwa yanna one safety thiyena wahanayak rent karala. trip eka enjoy karannath puluwan apita ona widiyata kala beela, mahansiyakuth na,

    onema nam apitama drive karanna wahanyak rent karaganna gannath puluwanne

    1.50-2.00 athara ganak gana mage yaliuwek dan masa 3 withra kalin panda ekak gaththa 25+ ganakata alto ekak ganna baln idala.

    mata anuwa nam ekath wiyadamak extra eth ithin uge asawatama thama gaththe uba oya kiwwa nothemi yanna factor eka gana kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,422
    43,476
    113
    මේකයි මගෙ ගැටලුව. මම Software Engineer කෙනෙක්. තාම බැදලා නෑ. මට මාසෙකට ටැක්ස් ETF/EPF කැපිලා ආදායම 260k වගේ හම්බෙනවා. කාර් එකේ ලීස් එක, ක්‍රෙඩිට් කාඩ් payments, insurance වලට 110k වගේ යනවා. ඊටපස්සෙ වාහනේට තෙල් ගහලා ඔෆිස් ගිහිං, බිල් ටික ගෙවලා, කොලඹ රෙන්ට් එකට ඉන්න නිසා රෙන්ට් ගෙවලා, 3 වේලම කඩෙන් කාලා, ඉදහිට යාලුවො එක්ක සෙට් වෙලා, සති අන්තෙ ගෙදර ඇවිල්ලා ගෙදරටත් මොනවාහරි ගෙනල්ලා දාලා, girlfriend එක්කත් රවුමක් දාලා හිටපුවාම පඩියෙ ඉතුරු ටිකට වෙච්ච දෙයක් නෑ. ඉතුරු වෙන්නෑ කීයක්වත්.

    මම කැම්පස් අවුට් වෙලා software engineer කෙනෙක් විදිහට දැන් අවුරුදු 4ක් විතර ජොබ් කරන නිසා අපේ ගෙදර අයයි, Girlfriend එහෙමයි හිතන් ඉදලා තියෙන්නෙ මම මේ වෙද්දි ලක්ෂ 20/25ක් වත් අඩුම ඉතුරුකරන් ඇති කියලා. ඇත්තම කිව්වොත් ලක්ෂ 2 කට ආසන්න ගානක් විතරයි එකවුන්ට් එකේ තියෙන්නෙ දැනට. වෙඩින් එක ප්ලෑන් කරන්න ගිහින් තමා කට්ටියට වැඩේ අහු උනේ. Girlfriend බනිනවා එයාට සැලරි එක ලක්ෂයක්වත් නැති උනත් එයත් අවුරුදු 2ක් ජොබ් කරලත් මට වඩා ඉතුරු කරලා තියනවා මම මොනවද සල්ලි වලට කරේ කියලා. අපේ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ සේවකයො. ඒ දෙන්නා බනිනවා එයාලා පොඩි පඩි අරං අරන් තමා ඉඩම් අරන් ගෙවල් හදලා ඔක්කොම කරේ. මම මෙච්චර ගානක් අරගෙනත් බැදලත් නැතුව, ඉතුරු කරන්නෙ නැතුව මොකද කරේ මෙච්චරකල් කියලා. දැන් කට්ටිය හිතන් ඉන්නෙ මම යාලුවො එක්ක බීලා පාටි දාලා සල්ලි නාස්ති කරලා කියලා.

    ඇත්තටම එහෙම ලොකුවට වියදම් කරලා බීලා පාටි දාලා නාස්ති කරලා නෑ. බොන්න උපරිම මාසෙට 10ක් යන්න ඇති. එච්චරයි. මට දැනගන්න ඕනෙ මගෙ අවුල තියෙන්නෙ සල්ලි මැනේජ් කරන එකේද කියලා? අපේ අම්මලා girlfriend කියන කතා ඇත්තද? මම මේ ගානක් ගන්නවනම් අනිවාරෙන් මීට වඩා ඉතුරු කරන්න ඕනෙද? හැබැයි කොලේක ලියලා බැලුවත් මම කරලා තියන හැම වියදමක්ම අත්‍යාවශ්‍ය වියදම් තමයි. මේ වගේ පඩියක් ගන්න වෙන කාටහරි මෙහෙම වෙලා තියනවද? ඇත්තටම ලක්ෂයක්වත් මාසෙට හම්බෙන්නෙ නැති මිනිස්සු කොහොමද බැදලා ලමයිවත් බලාගෙන, ගෙවල් හදාගෙන, බයික් එකක් හරි අරගෙන ඉන්නෙ? මට නම් හිතාගන්නවත් බෑ

    Update
    මම ස්පා යන්නේ නෑ හැබයි ඔය මොඩල් කෙල්ලො නිලියොන්ට ගහන්න වියදම් කරන්වා මේකට 80ක් වත් යන්වා අඩුම.. මේක මට නතර කර ගන්න ඔනෙ ගෙදරින් දන්නේ නෑ මේවා
    @Wadakaru aka incest පොන්නයා aka අසංකගේ ගඳක් එනවා 🤭 🤭
     
    • Haha
    Reactions: Mr.dark

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,781
    6,849
    113
    Kotte
    @Wadakaru aka incest පොන්නයා aka අසංකගේ ගඳක් එනවා 🤭 🤭
    උබනම් මගෙ පුකේ ගද හොදට දන්නවනෙ
    දිවදාල හොදට ලෙවකාල තියෙන නිසා
    කක්කෝල්ඩ් පැංච
     
    • Haha
    Reactions: Clockwork