No. Parana account charge back unata lesiyen limit or ban wenne na..
Aluth account ekak hadala mul transaction tike charge back tikak wadunama athi account eka iwarai. Aye e details walata account hadannath ba..
මම මෙහේ යාලුවෙක් ගේ හද්ද පරන PayPal එකකින් Walmart Website එකට Bi weekly Payment එකක් කරන්න හදන කොට PayPal Account එක් Suspend උනා
මට එපා උනා සති ගානක් කට්ට කාලා මට මතක හැටියට Paypal එකට කොල් කරලා තමා Account එක බේරා ගත්තේ මට එපාම උනා
පොරට එ PayPal account එක නැති උනානම් 11.11 Offers වලට හෙන අඩුවට ගත්ත Subscription ගානකට කෙල වෙනවා
උ Account එකෙන් ඩොලර් ලක්ශ ගානක බඩු අරගෙන ඇති
