මාදව විජේසින්හ ඉවරයි! ☹️💮

tarson

Well-known member
  • Feb 25, 2009
    8,311
    5,397
    113
    පොර අනිත් දෙරනෙ පයියන්ට, නිවේදකයන්ට වැඩිය සැපෙන් ඉන්නව නේ.

    කාර් එකක් ගත්තත් පොර ටිකක් හොද එකක් තමයි අරන් පදින්නෙ.

    හොද ගෙවල් දොරවල්, අපාට්මන්ට් එහෙම තියෙනව නේද?

    ඌ එහෙම ගන්න එක කිසිම අව්ලක් නෑ සහ එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනෙ.

    මට පේන විදිහට පොර upper middle class වලින් උඩ නේද ඉන්නෙ, ඒත් ඌ එහෙම පොඩ්ඩක් අපර් මිඩ්ල් ක්ලාස් එකෙන් උඩ ඉන්න, එයා මොනවද අනිත් නිවේදකයන්ට වඩා කරන්නෙ?

    එහෙම නැත්තන් දෙමව්පියො සල්ලි තියෙන අයද?

    🤔
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,089
    71,545
    113
    පොර අනිත් දෙරනෙ පයියන්ට, නිවේදකයන්ට වැඩිය සැපෙන් ඉන්නව නේ.

    කාර් එකක් ගත්තත් පොර ටිකක් හොද එකක් තමයි අරන් පදින්නෙ.

    හොද ගෙවල් දොරවල්, අපාට්මන්ට් එහෙම තියෙනව නේද?

    ඌ එහෙම ගන්න එක කිසිම අව්ලක් නෑ සහ එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනෙ.

    මට පේන විදිහට පොර upper middle class වලින් උඩ නේද ඉන්නෙ, ඒත් ඌ එහෙම පොඩ්ඩක් අපර් මිඩ්ල් ක්ලාස් එකෙන් උඩ ඉන්න, එයා මොනවද අනිත් නිවේදකයන්ට වඩා කරන්නෙ?

    එහෙම නැත්තන් දෙමව්පියො සල්ලි තියෙන අයද?

    🤔
    ටිපිකල් කිරි ජෙප්පෙක්නෙ බන්, හොඳට ජීවත් වෙන එකෙක් දකින්න බෑ "ඌ මොනාද කරනවා ඇත්තෙ? ඌට එහෙම සල්ලි තියෙන්න බෑනේ" ගගා ත්‍රෙඩ් දානවා 🥴 🥴
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,111
    22,535
    113
    පොර අනිත් දෙරනෙ පයියන්ට, නිවේදකයන්ට වැඩිය සැපෙන් ඉන්නව නේ.

    කාර් එකක් ගත්තත් පොර ටිකක් හොද එකක් තමයි අරන් පදින්නෙ.

    හොද ගෙවල් දොරවල්, අපාට්මන්ට් එහෙම තියෙනව නේද?

    ඌ එහෙම ගන්න එක කිසිම අව්ලක් නෑ සහ එහෙම තමයි මිනිස්සු ඉන්න ඕනෙ.

    මට පේන විදිහට පොර upper middle class වලින් උඩ නේද ඉන්නෙ, ඒත් ඌ එහෙම පොඩ්ඩක් අපර් මිඩ්ල් ක්ලාස් එකෙන් උඩ ඉන්න, එයා මොනවද අනිත් නිවේදකයන්ට වඩා කරන්නෙ?

    එහෙම නැත්තන් දෙමව්පියො සල්ලි තියෙන අයද?

    🤔
    අනිත් නිවේදකයොත් හොඳ වාහන තමයි පදින්නෙ උඹ දන්නෙ නැති උනාට
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,982
    113
    Galaha
    ලීක් වෙච්ච සීන් එකක්ද? මොකක්ද අර FB එකේ කසු කුසුවක් යන්නෙ? :confused2: