බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

maharetas

Member
Dec 27, 2025
18
19
3
ඔබතුමාගේ භාවනා කිරීමේ අත්දැකීම් කියෙව්වා. ඉතිං මම කැමතියි "වැරදිලා වගේ භාවනා වැඩසටහනකට යන්න" (ඔබතුමා ගියාවගේ.) ඒ ගිහින් අනුරාධපුරේ ඔබගේ ගුරුහාමුදුරුවන්ගෙන් කමටහන් ලබාගන්න.
කරුණාකරලා, ඒ ගුරුහාමුදුරුවන්ව මුණගැහෙන විධිය මට කියාදෙන්න.
(මම අදයි register උනේ, ඒ register උනෙත් මේ නිසාමයි.) ඉතිං මට ඔබට message දානහැටි පිළිබදව හරි අවබෝධයක් නැහැ. ඒ නිසා මට ඊමේල් 1ක් දාන්න පුළුවනිද?

funkyguy89

Last edited:
  • Like
Reactions: funkyguy89

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    PM කළා