නන්දලාල්ට උවමනා වුනේ ආර්ථිකය හකුළන්නයි.. මෙහෙම උද්දමනය බින්දුව කරන්න අපටත් පුළුවනි..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. :lol: :P
    ලෝකේ ඕනෙම රටක පොලි අනුපාත ඉහල දානකොට උද්ධමනය අඩු වෙනවා ආර්ථිකය හෑකිලෙනවා. ඕක බෑලන්ස් කරගන්න එකා තමා වෑඩ්ඩා.. අනුර කියන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. එතකොට කබ්බා කරපු විදිහ හරි කියලාද බුවා කියන්නේ
     

    Similar threads