අවුරුදු හතේදි පන්සලට ගිහින්දාපු පොඩි එකෙක්. දැන් මහනකම තමයි බිස්නස් එක. බන බිස්නස් පිරිකර බිස්නස්
තට්ටය ලොකු වැඩක් කරා වගේ හෑල්ලකුත් ලියල
Lassanai! Facial karanawa athi.
ආස හිතුණද නානට. කැමැත්තක් කරගත්තට අපේ අමනාපයක් නෑ ඉතින්.Lassanai! Facial karanawa athi.
It is called "being sarcastic"!ආස හිතුණද නානට. කැමැත්තක් කරගත්තට අපේ අමනාපයක් නෑ ඉතින්.![]()
උබේ මරියා වෛශ්‍ය කමේ ගියපු එක ඊට වඩා ලොකුයි නේදඅඩො, උබැලාගෙ බෞද්ද ගනයො හීන අත් අරින්න නෙද මහණ වෙන්නෙ? හූ
mahansi wela weda krna apata me wage wahanayak ganna kochchara amaruida...මේවත් බලන්න වුණානේ අම්මපා..
බුදු දහම දන්නා උන් දන්නවා ලාභ ප්‍රශංසා වැඳුම් පිඳුම් වලට ගිජු වුනු භික්ෂූන්ට මොකක්ද කරන්න ඕන කියල. කොටින්ම කිව්වොත් ඔවැනි භික්ෂූන් බුද්ධ කාලෙත් සිටිය. එක්තරා භික්ෂූවක් හිටිය බුදුන්වහන්සේගේ ඥාතී සහෝදරයෙක් වෙන ශාක්‍ය වංශිකයෙක්. මුන්වහන්සේ පැවිදි වුනේ වයසට ගිහින්. ඉති බුද්ධ ශාසනය අනුව පැවිද්දේ වයස තමයි ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල. ඒ අනුව මහණකමින් වැඩිමල් නම් අවුරුදු 7 කුඩා ස්වාමීන් වහන්සේ නමකට වුනත් වඳින්න වයසින් වැඩි භික්ෂූන්ට සිදු වෙනවා. නමුත් මුන්වහන්සේ කලේ ශාක්‍ය වංශය සහ බුදුන්ගේ ඥාතීත්වය කියල අනෙත් භික්ෂූන්ට අවලාද දොස් කීම. ලාභ රසංසා වලට ගිජු වීම. වයසින් වැඩි නිසා උපාසක උපාසිකාවන් හිතුවේ මහා සිල්වත් ධර්මධර භික්ෂූවක් කියල සත්කාර කළා. නමුත් අවසානයේ බුදුන් දෙසුවා මෙවැනි භික්ෂූන්ට කලයුතු දෙය ගැන. ඒ තමයි බ්‍රහ්ම දණ්ඩය. එයින් අදහස් කරන්නේ දුසිල් මහණුන්ට සත්කාර කිරීමෙන් වැළකීම සහ කතාබහ සතුටු සාමිචියෙන් වැළකීම. සිංහලෙන් කිව්වොත් කොන් කරලා දානව. ඉතින් මේක සහෝදර භික්ෂූන්ටත් උආසක උපාසිකාවන්ටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් තේරෙනවා නේ අපේ බුදුදහමේ තමන්ම හික්මෙන විදියට තමයි නීති තියෙන්නේ. කවුරුවත් ගහලා බැනලා හදන්න යන්නේ නැහැ. ඕක දන්නා බෞද්ධයෝ උඩ පොස්ට් එකේ ඉන්න භික්ෂූව වගේ ළාමක භික්ෂූන්ට සත්කාර කරන්නේ නැහැ.අඩො, උබැලාගෙ බෞද්ද ගනයො හීන අත් අරින්න නෙද මහණ වෙන්නෙ? හූ
මෝඩ සින්හලුන්ට තේරෙන්නෙ නෑ බන්.කවුරුත් ඕව ප්‍රසිද්දියේ කියන්න කැමතිත් නෑ BackFire වෙන නිසාදුසිල් මහණුන්ට සත්කාර කිරීමෙන් වැළකීම සහ කතාබහ සතුටු සාමිචියෙන් වැළකීම. සිංහලෙන් කිව්වොත් කොන් කරලා දානව. ඉතින් මේක සහෝදර භික්ෂූන්ටත් උආසක උපාසිකාවන්ටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් තේරෙනවා නේ අපේ බුදුදහමේ තමන්ම හික්මෙන විදියට තමයි නීති තියෙන්නේ. කවුරුවත් ගහලා බැනලා හදන්න යන්නේ නැහැ. ඕක දන්නා බෞද්ධයෝ උඩ පොස්ට් එකේ ඉන්න භික්ෂූව වගේ ළාමක භික්ෂූන්ට සත්කාර කරන්නේ නැහැ.