Paypal දෙන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක් - ගම්මන්පිල 😂

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    මුව දැක්කත් අප්පිරියයි, මහින්ද, රනිල්, ගෝටා, නාමල්.. එකක් තියා මර්වින්, නිශාන්ත වගේ උන් නෙවෙයි, මුනෙම තියෙන හෙන කැරි කුප්ප පෙනුමක් මුගේ. හොම්බට දෙකක් අනින්න හිතෙනවා.
     
    • Like
    Reactions: yosh371

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මූ නම් රටටම සාපයක්. ඉන්නකන් කරපු ලබ්බකුත් නෑ. කරන්න යද්දී ලබ්බක් කියවනවා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,639
    1,838
    113
    Listen carefully to what he says..

    When was this mentioned..?

    He mentioned about Narcotics and Money Laundering..

    Possibly their effects are less now or this is another election trick..

    On a second note, possibly there's a reason why high powered mobikes aren't imported to SL too.. - Police don't have more than 600 cc mobikes to follow it seems.. 😃