ඕක නැගෙනහීරා ගම්මන පිටින් මරාදාපු එකෙක්. හම්දාවට ඔත්තු දෙන්න ගත්තෙ ඌව මරන්න ප්‍රභාකරන් දෙවෙනියගෙ කීමට රැවටිල ගහපු ගේමක ප්‍රතිඵලයක් එක්ක. ඒ ඔත්තු දුන්නට ඩීල් එක උනේ ඌ කරපු වැරදි ත්‍රස්තවාදී අපරාද වලට නිදහස දෙන එක..
ඕක අවස්තාවාදිය, උට මිනිස්සු හිටියනම් ඕක ඊළඟ කොටිය.
මහින්ද මාත්තය දුටුගැමුණු රජ්ජුරුවොනෙ.ඉස්සර හිටපු විදිහ වැඩක් නෑ
මහින්ද මහත්තයා සමාව දුන්නා නම් එතනින් සියලු පව් ඉවරයි
සමාව දුන්නනම් ඔක්කොටම සමාව. අයෙ කොටි පාවාදුන්න එකාව ඇදල අරන් උට විතරක් ගහන්න ඔට්ටු නැහැ.ඉස්සර හිටපු විදිහ වැඩක් නෑ
මහින්ද මහත්තයා සමාව දුන්නා නම් එතනින් සියලු පව් ඉවරයි
බයියන්ගේ නියුරල් නෙට්වර්ක් එක අමුතු විදිහට වැඩ කරන්නෙඌ අප්පුවයි උගේ JVP කාළකණ්නි රැලටයි වඩා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච මිනිහෙක්...!
anthimata baiyo goda yanna pillayanawath wirayakara gaththa,