eka hari, anith unwath amaruwe danna gon buruwekදෙන්න තිබ්බේ මැරෙන්නම .මැරෙන්න ඕනම නම් ගෙදරට ගිහින් ගිනි තිය ගන්න තිබුනනේ
අඩෝ අර අන්කල් කාරයාගේ සුපිරි ෂොට් ටික නේ , ෂොට් 2-3නෙන් අරූ බිම නේ
අඩෝ අර අන්කල් කාරයාගේ සුපිරි ෂොට් ටික නේ , ෂොට් 2-3නෙන් අරූ බිම නේ
film වල නිකටට ගැහුවට, real life එකේ නහය මුලට ගහන්න ඕනේ. උඹලා වැස්සකටවත් වලියකට ගිහින් නැද්ද?අඩෝ අර අන්කල් කාරයාගේ සුපිරි ෂොට් ටික නේ , ෂොට් 2-3නෙන් අරූ බිම නේ
උඹට පේනවද බන් අන්කල් කාරයා ගහන්නේ අරුගේ නිකටට ද නැත්නම් නහයට ද කියලා ? ගුටිකන එකාගේ මූන blur කරලා නිසා මට නම් පෙන්නේ නෑ ගහන්නේ මූනේ කොතෙන්ටද කියලාfilm වල නිකටට ගැහුවට, real life එකේ නහය මුලට ගහන්න ඕනේ. උඹලා වැස්සකටවත් වලියකට ගිහින් නැද්ද?
පැනල මැරෙන උන්ගේ අම්මටත් අමතලා මිනියට කෙලත් ගහල යන්නේ.දවසක් මම ට්‍රේන් එකේ යද්දි යන ට්‍රේන් එකට නගින්න හදපු ඩයල් එකක් ප්ලැට්ෆෝම් එක අස්සට වැටෙන්න හදල ඇතුලෙ ඉඳපු එවුන් අමාරුවෙන් ඇදලා අරගෙන සේරම එක්ක ඒකාට ගැහුවා කියපන්කෝ
පස්සෙ දැනගත්තෙ එහෙම එවුන්ට සහ ට්‍රේන් එක පනින්න හදලා අහුවෙන එවුන්ට එහෙම ඒ වගේ නෙලනවා කියලා
(මම ඉඳලා හිටලා ට්‍රේන් එකේ ගිහින් තියෙන්නෙ අඩු කුලේ ට්‍රේන් කල්චර් ගැන දැනං හිටියෙ නෑ)
parakku wena nisaදවසක් මම ට්‍රේන් එකේ යද්දි යන ට්‍රේන් එකට නගින්න හදපු ඩයල් එකක් ප්ලැට්ෆෝම් එක අස්සට වැටෙන්න හදල ඇතුලෙ ඉඳපු එවුන් අමාරුවෙන් ඇදලා අරගෙන සේරම එක්ක ඒකාට ගැහුවා කියපන්කෝ
පස්සෙ දැනගත්තෙ එහෙම එවුන්ට සහ ට්‍රේන් එක පනින්න හදලා අහුවෙන එවුන්ට එහෙම ඒ වගේ නෙලනවා කියලා
(මම ඉඳලා හිටලා ට්‍රේන් එකේ ගිහින් තියෙන්නෙ අඩු කුලේ ට්‍රේන් කල්චර් ගැන දැනං හිටියෙ නෑ)