දියතලාවේ ඉන්නේ කව්ද

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,457
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    කලින් සැරේ වැස්සට කලින් ට්‍රිප් ගිය උන් සතියක් විතර හිරවෙලා හිටියා එන්න පාරවල් නැතුව

    ඒක හින්දා හොදට හොයලා බලලා යමං
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,204
    2,706
    113
    කලින් සැරේ වැස්සට කලින් ට්‍රිප් ගිය උන් සතියක් විතර හිරවෙලා හිටියා එන්න පාරවල් නැතුව

    ඒක හින්දා හොදට හොයලා බලලා යමං
    ❤️❤️ කාලේකට පස්සේ කොල්ලො ටික සෙට් වෙන්නේ බං, දැන් නන් අඩුයි නේද වැස්ස

    අනේ පැංචි

    දැන් අප්ඩේට් එකක් නැද්ද 🫠

    වහිනවද මිතුරේ
    ------ Post added on May 16, 2026 at 8:09 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,348
    10,826
    113
    🌎
    ගිය සතියෙ ඉදන් හැමදාම කිරිය ඕපන් කරද්දි "දියතලාවෙ කවුද ඉන්නෙ?" :sorry:
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,204
    2,706
    113
    ගිය සතියෙ ඉදන් හැමදාම කිරිය ඕපන් කරද්දි "දියතලාවෙ කවුද ඉන්නෙ?" :sorry:
    Ane pancho

    mamath me tikema yanna hithan inna gaman tika cancel kara. sure naha ban koheta kohoma wahinawada kiyana eka. ape gewal walata nam pandara idan witen wita wahinawa. mehe ohom nam central highlands gana ahanna deyak naha.
    Wahinne ne bn, beragala, Balangoda poddak wassa echcharai
    ------ Post added on May 16, 2026 at 6:45 PM