හොඳ VOG කෙනෙක් කව්ද?

Kiddo7

Active member
  • Jan 31, 2022
    218
    187
    43
    මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ගර් භාශයේ ගෙඩියක් ඇවිත්, කළුබෝවිල හොස්පිටල් එකේ ක්ලිනික් ගිහින් ස්කෑන් එකට දින දීලා තියෙන්නේ පෙබරවාරි 25. එච්චරකල් බලාගෙන ඉන්න එක හොඳ නැති හින්දා ස්කෑන් එකේ ඉඳන්ම ප්‍රයිවට් චැනල් කරලා පෙන්නන්න බැලුවේ , කව්ද සාමාන්‍යයෙන් හොඳ VOGලා ඉන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ ප්‍රයිවට් චැනල් කරන්න හොඳ? 🙏🙏🙏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    උඹලා කැන්සර් suspect කරනවානම් (එහෙම වෙන්න එපා කියලා පතනවා) චින්තන හපුආච්චිගෙ චැනල් කරපන්.

    Dr Chinthana Hapuachchige

    Dr. Ajith Rajapakse
    Dr. Madura Jayawardana --> Meya gana mata personally hoda experience thiyanawa
    ඔය කට්ටිය මචන් ලමයි හම්බෙන සීන් වලට බන් ප්‍රසිද්ද, නැතුව ලෙඩ වලට නෙවී.
    ------ Post added on Dec 29, 2025 at 6:44 PM
     
    Last edited:
    • Like
    Reactions: Tikiril and Kiddo7

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ගර් භාශයේ ගෙඩියක් ඇවිත්, කළුබෝවිල හොස්පිටල් එකේ ක්ලිනික් ගිහින් ස්කෑන් එකට දින දීලා තියෙන්නේ පෙබරවාරි 25. එච්චරකල් බලාගෙන ඉන්න එක හොඳ නැති හින්දා ස්කෑන් එකේ ඉඳන්ම ප්‍රයිවට් චැනල් කරලා පෙන්නන්න බැලුවේ , කව්ද සාමාන්‍යයෙන් හොඳ VOGලා ඉන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ ප්‍රයිවට් චැනල් කරන්න හොඳ? 🙏🙏🙏
    Methana godak aya pregnant scene eke experts la wa thama recommend karala thiyenne. Un hari yanne na.. dr vibhooshana, dr tiran...eyala oya paththa balanne nah

    Dr maruthini thama mage wife ge fibroid (garbashaye gedi) ain kale.. ganu kenek nisa..wife ehmath comfortable.. ninewells enawa.. gyno and sub fertlity expert.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    උඹලා කැන්සර් suspect කරනවානම් (එහෙම වෙන්න එපා කියලා පතනවා) චින්තන හපුආච්චිගෙ චැනල් කරපන්.

    ඔය කට්ටිය මචන් ලමයි හම්බෙන සීන් වලට බන් ප්‍රසිද්ද, නැතුව ලෙඩ වලට නෙවී.
    ------ Post added on Dec 29, 2025 at 6:44 PM
    මේක හරි. ඔය වගේ ඒවට හොදයි මේ doctorට පෙන්නන එක. මේක pregnant සීන් එකක් නෙමෙයිනෙ.
     
    • Like
    • Love
    Reactions: Kiddo7 and tharakaf

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ගර් භාශයේ ගෙඩියක් ඇවිත්, කළුබෝවිල හොස්පිටල් එකේ ක්ලිනික් ගිහින් ස්කෑන් එකට දින දීලා තියෙන්නේ පෙබරවාරි 25. එච්චරකල් බලාගෙන ඉන්න එක හොඳ නැති හින්දා ස්කෑන් එකේ ඉඳන්ම ප්‍රයිවට් චැනල් කරලා පෙන්නන්න බැලුවේ , කව්ද සාමාන්‍යයෙන් හොඳ VOGලා ඉන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ ප්‍රයිවට් චැනල් කරන්න හොඳ? 🙏🙏🙏
    Prof Tiran Dias - Ragama hitye
    Prof. Sanath Lanarolle - castle street

    Below is Kalubowila doctors list

    e3Rq8g.jpg
     
    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    bump
    Prof-Tiran Dias
    thanks brother 🙏

    Dr. Madura Jayawardana : kalubowila consultant inne meya recommonded
    thanks a lot brother 🙏🙏🙏
    ------ Post added on Dec 30, 2025 at 9:03 PM

    Prof-Tiran Dias
    thanks brother 🙏🙏🙏
    ------ Post added on Dec 30, 2025 at 9:04 PM

    Prof Tiran Dias - Ragama hitye
    Prof. Sanath Lanarolle - castle street

    Below is Kalubowila doctors list

    e3Rq8g.jpg
    Thanks 🙏🙏🙏🙏🙏
    ------ Post added on Dec 30, 2025 at 9:04 PM

    Dr vijith vidyadushana
    thanks brother 🙏🙏🙏
    ------ Post added on Dec 30, 2025 at 9:06 PM

    Methana godak aya pregnant scene eke experts la wa thama recommend karala thiyenne. Un hari yanne na.. dr vibhooshana, dr tiran...eyala oya paththa balanne nah

    Dr maruthini thama mage wife ge fibroid (garbashaye gedi) ain kale.. ganu kenek nisa..wife ehmath comfortable.. ninewells enawa.. gyno and sub fertlity expert.
    thanks a lot 🙏🙏🙏
    ------ Post added on Dec 30, 2025 at 9:07 PM