Student විදියට Gemini pro ගත්ත අය එන්නෝ.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,924
    10,454
    113
    මොකක්ද බන් ආපු මේල් එක? පොඩ්ඩක් දාපන්කො.
    OnvWPRM.png
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,701
    4,941
    113
    2k හැදුව එකකට ඇවිත් අනිකට නෑ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    කෝ කව්රුවත් තාම ගොඩ දාගත්තේ නැද්ද? warranty එකක් එක්ක ගන්න sure කෙනෙක්වත් දන්නේ නැද්ද account එකක්. 300gb විතර drive එකේ තියෙනවා. උදව්වක් දෙන්නෝ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,454
    113
    කෝ කව්රුවත් තාම ගොඩ දාගත්තේ නැද්ද? warranty එකක් එක්ක ගන්න sure කෙනෙක්වත් දන්නේ නැද්ද account එකක්. 300gb විතර drive එකේ තියෙනවා. උදව්වක් දෙන්නෝ.
    me thred eka nithara up karala thiyaganna machan