PayPal සේවා පහසුකම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්👍

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,256
    5,957
    113
    Galaha
    paypal වලින් pay කරලා ආප්ප ගන්නත් පුලුවන්ලුද දැන්. :rolleyes:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,640
    4,871
    113
    කයියො කියව කියව ඉඳල ජෙපි ආණ්ඩුව යටතෙ මේක උනාම ටිකක් රිදිල ඉන්නෙ 😂😂😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,660
    17,570
    113
    අපිනන් හිතුවේ රනිල් paypal එකට ඉංග්‍රීසියෙන් කතා කරලා ඕක අරන් දෙයි කියල
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,640
    4,871
    113
    mona joke da ban mewaa 🤣 wena ratawal walath mehemada? agamathi yanawada payment service ekak deddi...
    වෙන රටවල් වල ස්ටාර්ලින්ක් දුන්නෙ මම නිසා කියල පෙන්නන්න මස්ක් එක්ක ඉන්න ෆොටෝ දානව බං 😂😂😂
     
    • Haha
    Reactions: topkollek

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Thama Srilanka PayPal එකට money receive කරන්න baaa ne...
    Withdraw කරන විඳිය වත් thama naa ne..
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,527
    8,141
    113
    පේපැල් එක usa වලට දෙනකොටවත් නැති පකවල් මුංගේ තියෙන්නෙ
     
    • Haha
    Reactions: Psiko

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,630
    7,357
    113
    අනුන්ගේ ළමයින්ට උප්පැන්න දීම හැරෙන්න මේ වේස රැල වෙන මොකුත් දන්නේ නෑ...
     
    • Like
    Reactions: lapaman