ලංගමත් බංකොලොත් වගේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,876
    1
    58,818
    113
    Mother Earth
    ලපකොටාව බෙල්ලෙන් අල්ලන් ඇවිත් පුකට පයින් එකක් දීලා ඌව කකුල් දෙකෙන් ගැට ගහල වාහනේක towing eye එකක ගැට ගහල පාරෙ ඇදන් යන්න ඕන. 🤷‍♂️ හොඳට තිබ්බ රට කෑවා කාලකන්නි බල්ලා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,072
    2,502
    113
    ලපකොටාව බෙල්ලෙන් අල්ලන් ඇවිත් පුකට පයින් එකක් දීලා ඌව කකුල් දෙකෙන් ගැට ගහල වාහනේක towing eye එකක ගැට ගහල පාරෙ ඇදන් යන්න ඕන. 🤷‍♂️ හොඳට තිබ්බ රට කෑවා කාලකන්නි බල්ලා.
    පිහියෙන් කකුලට ඇන ගෙන මැරෙන්න ආසත.....
     
    • Like
    • Haha
    Reactions: 2osama and Candid-B

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    ලපකොටාව බෙල්ලෙන් අල්ලන් ඇවිත් පුකට පයින් එකක් දීලා ඌව කකුල් දෙකෙන් ගැට ගහල වාහනේක towing eye එකක ගැට ගහල පාරෙ ඇදන් යන්න ඕන. 🤷‍♂️ හොඳට තිබ්බ රට කෑවා කාලකන්නි බල්ලා.

    ඌට එහෙම කරනවානම් ඌට ඡන්දෙ දීපු උන්ටත් කරන්න එපැයි. මොකෝ ලපය බලෙන් ආවේ නෑනේ

    පිහියෙන් කකුලට ඇන ගෙන මැරෙන්න ආසත.....

    අනේ එන්න කියන්නකෝ. අපිත් මේ කම්මැලිකමෙන් ඉන්නේ :(
    ------ Post added on May 16, 2026 at 8:41 PM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,072
    2,502
    113
    අනේ එන්න කියන්නකෝ. අපිත් මේ කම්මැලිකමෙන් ඉන්නේ :(
    ------ Post added on May 16, 2026 at 8:41 PM
    උබ ට පිහියෙන් ඇනලා මරලා ලැට් එක ළග සරම පිටින් දාලා යයි බං.... නිකන් වත් ඔහොම කියන්න එපා
     
    • Like
    • Haha
    Reactions: 2osama and Ldy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,927
    72,033
    113
    මාලඹේ
    ලපකොටාව බෙල්ලෙන් අල්ලන් ඇවිත් පුකට පයින් එකක් දීලා ඌව කකුල් දෙකෙන් ගැට ගහල වාහනේක towing eye එකක ගැට ගහල පාරෙ ඇදන් යන්න ඕන. 🤷‍♂️ හොඳට තිබ්බ රට කෑවා කාලකන්නි බල්ලා.
    ගහක එල්ලා බල නහර කපන්න ඔනේ 💀
     
    • Haha
    Reactions: Candid-B

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    ඌ කියන්නේ ඇත්ත, ඔවාගේ ඇත්ත කතාව දන්නේ ctb බස් එනකම් උදේට බලන ඉන්න ඉස්කෝලේ ළමයි. මම ඔය බස් කැඩෙන බස් අඩු සීන් එක සෑහෙන දවසක ඉඳන් note කරන් ඉන්නේ. ඉස්සර කොළඹ නුවර පාරේ තිබ්බ බස් තොගේ. දැන් හවසට එහෙම කට කපලා බස් වල. ඒ ලෝඩ් එක ctb එකෙන් ඇද්ද ගමන් අවුරුද්දක් දුවන බස් එක මාස තුනෙන් ඉවරයි..