පොහොට්ටු රජය QR ගෙනාවෙ මේ හින්දා! මහාචාර්‍ය චන්න ජයසුමන හෙලි කරයි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    ගෝටා ඉද්දි නැතිඋනේ එතකොට මැදමුලනට ගෙනියලා කියලා පිලිගන්නවද හුත්තිගෙ පුතෝ?

    ගෝටගේ කටේ තියන් ඉද්දි කිව්වේ නැද්ද ඒ කාලේ? අපෙන් ඕවා අහල වැඩක් නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113

    තාමත් ජෙප්පොන්ට කඩේ යන්නේ මිනිස්සු වෙන්න බෑ :lol: :lol: රටේ ඉන්න නියම ගව සම්පත​

    එකම පේස්ට් කර කර යන්නෙ නැතුව පොඩ්ඩක් ක්‍රියේටිව් රස්සාව කරපන් මනුස්සයෝ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,443
    113
    කෑගල්ල
    එකම පේස්ට් කර කර යන්නෙ නැතුව පොඩ්ඩක් ක්‍රියේටිව් රස්සාව කරපන් මනුස්සයෝ

    තාමත් ජෙප්පොන්ට කඩේ යන්නේ මිනිස්සු වෙන්න බෑ :lol: :lol: රටේ ඉන්න නියම ගව සම්පත​

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,443
    113
    කෑගල්ල
    ඒක ධමනි කජු මුත්තව ගේන්න දඟලන්නෙ මිනිස්සු වෙන්න බැහැ

    තාමත් ජෙප්පොන්ට කඩේ යන්නේ මිනිස්සු වෙන්න බෑ :lol: :lol: රටේ ඉන්න නියම ගව සම්පත​

     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,134
    5,449
    113
    Covid kyanne local crisis ekakda yako. Habai eka asse teachers strike, tourism season eka asse aragala karapu ubala nam local crisis ekak thamai
    මන් නං අරගලයක් පැත්‍තෙවත් ගිය එකෙක් නෙමේ ඒ දවස් වල කරපු දේවල් ගෙදරට වෙලා කකා බිබී ආතල් එකේ බලපු එකෙක් මම.
    අනික මම කිසිම පක්ශෙකට දෙන එකෙක් නෙමේ උබල තමා එහෙම දෙන්නෙ. එතකොට උබලට හැම පැත්‍තම පේන් නෑ. මට දෙපැත්‍තම පේනව. මගෙ පරණ thread බලපන්. දැන් උබ මේ කියන Covid එකයි මේකෙයි සම්බන්ධෙ මොකද්ද කියල මට නං තේරෙන් නෑ. තේරුමක් නැති දෙයක්.

    මෙතන මම කියල තියෙන්නෙ 2022 fuel නැති වෙලා QR දෙනකොට තිබ්බ Situation එකයි. දැන් QR දෙනකොට තියන Situation එකයි දෙක දෙකක්.
    2022 fuel crisis එකට හේතුව රට ඇතුලෙම dollar නැති වෙච්ච ප්‍රශ්නයක්. එතකොට globally supply එකේ මොකුත් අවුලක් තිබ්බෙ නෑනෙ?

    එකම ප්‍රශ්නෙ ගන්න සල්ලි නෑ ඒ කාලෙ. එතකොට සල්ලි එන එන හැටියට මග නැවක් anchor කරගෙන ඉදල සල්ලි ආපු හැටියෙ ටිකක් බාගන්නව. ඉතුරු සල්ලි ටික දුන්නම තව ටිකක් බාගන්නව. අඩු ගානෙ සම්පූර්ණ නැවවත් එක පාර බාගන්න සල්ලි තිබ්බෙ නෑ. එතකොට stock ගන්න විදිහට තියන ටිකෙන් යන්න ඕන කරන එකට Quota එක දුන්න QR එකෙන්. ඕකනෙ උනේ. සල්ලි තිබ්බෙ නැනෙ ගන්න. ඒක උබ නොදැන ඉන්න බබෙක් නෙමේනෙ.

    දැන් QR එක දෙන එකේ ප්‍රශ්නෙ වෙනස්. ඒක global crisis එකක්. Iran war එක නිසා global supply එක අඩු වෙලා නැවු ඉස්සරහට ගෙන්න ගන්න විදිහක් නැති වෙන්න පුළුවන්. හැබැයි supply එක තිබ්බ නං මේ දැන් ගේන්න සල්ලි තියනව. දැන් රට ඇතුලෙ ප්‍රශ්නයක් නෑනෙ dollar නැති. වෙන රටවල් වලත් supply එක අඩු නිසා fuel consume එක අඩු කරන්න මේ වගෙ එක එක strategy use කරල තියනව. ඒක කරන්න දෙයක් නෑ අනිවාර්යයෙන් එහෙම කරන්න සිද්ධ වෙනව.

    සල්ලි තියන developed country එකකට මේකෙ impact එක දැනෙන එක ටිකක් අඩුයි ලංකාව වගේ developing රටවල් වලට impact එක දැනෙනව වැඩි. හේතුව fuel prices වැඩි වෙන නිසා.

    දැන් ඊළගට තියෙන්නෙ මේ දීල තියන quota එකේ ප්‍රමාණෙ පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගන්න එක. ඒක ලංකාවට ඔන කරන supply එක වැඩිපුර ගන්න පුළුවන් වෙච්ච හැටියෙම කරන්න පුළුවන්නෙ. මොකද සල්ලි තියනව නැවු එන්නෙ නෑ. නැවු ගන්න පුළුවන් වෙච්ච වෙලාවෙම stock එක වැඩි කරගෙන gradually quota එක වැඩි කරගන්න පුළුවන්.

    මේ war එක නිසා කියල fuel ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ විතරක්ම නං, prices වැඩි උනේ ලංකාවෙ විතරක් නං, fuel ඉතුරු කරගන්න කියල Qr දාන ඒව වගේ strategy use කරේ මේ වෙලාවෙ ලෝකෙන්ම ලංකාව විතරක් නං අන්න එහෙනන් මේක gov එකේ ප්‍රශ්නයක්.

    දැන් තියෙන්නෙ එහෙම එකක් නෙමේනෙ. එක දවසෙන් trump Iran එක්ක agreement එකක් ගැහුවොත් fuel supply එකට බාධා වෙන්නෙ නැතුව මේක කරගෙන යනව කියල hormuz open කරනව කියල, එහෙම නැත්‍තන් සටන් විරාමයක් තියනව කියල, වෙලාවෙම fuel price පහල වැටිල supply එක ආයෙ වැඩි වෙලා ලංකාවට ඕන කරන tankers ටික ගෙන්න ගන්න පුළුවන් වෙනව.
    ඕක තමා සරල කතාව.

    මේ වෙලාවෙ රට ඇතුලෙන් ප්‍රශ්නයක් එනව නං එන්න ඕන දැන් මේ දීල තියන quota එක manage කරන විදිහ අවුල් නං, ඒක බෙදිල යන්න දීල තියන විදිහ අවුලක් තියෙනව නං, අන්න ඒව ටික හරිගස්සන්න ඕන. තව fuel consume එක අඩු වෙන විදිහට work from home දාන්න වෙයි, school සති දෙකක් විතර online දාන වෙයි. ඒ විතරක් නෙමේ මාසයක් මේක එක දිගට තිබ්බොත් වාහන ගෙන්නනන එකත් අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනමයි. දැන් එතකොට manage වෙන්න ඕන දේවල් තමා ඒව.

    එහෙම නැතුව තෙල් ගන්න බැරුව පට්ට පජාත වෙලා නැවක් එනකන් පස්ස කස කස බලන් ඉඳල සල්ලි පොඩ්ඩක් එකතු වෙනකන් බලන් ඉඳල ඒකෙන් පොඩ්ඩ පොඩ්ඩ බාගන්න ඕන වෙන situation එකක් මෙතන නෑනෙ. කොටින්ම සල්ලි නැති කම නිසා මෙතන quota එකේ ප්‍රශ්නයක් ඇවිල්ල නෑ. ඒක තමා තේරුම් ගන්න ඕන.

    මේක මේ එහෙමද covid ලු. අරකලු මේකලු. මම දැක්ක එකෙක් දාල තියනව සති ගාණකට කලින් බංගලිදේශ් එහෙම fuel consume අඩු කරන්න පටන් ගත්තලු. දැන් දවස් 5ක්ට 6කට කලින් ඉඳන් තමා අනෙක් හැම රටක්ම fuel consume එක අඩු කරන්න ඕන කරන steps පටන් ගත්තෙ. Warඑක පටන් අරන් දැන් තාම දවස් 10ක් 12ක් වගේ වෙන්නෙ. එතකොට හරියටම මේවගෙ කාලයක් තමා ඕන වෙන්නෙ ඉස්සරහට කරන්න ඕන දේවල් වලට action එක ගන්න. බොරු නං ඔයාම global news ටිකක් බලල එන්න.

    ඉතින් අපේ උන් දවස් 5 6කට පස්සෙ හරි පටන් ගත්ත එක ලොකු දෙයක්.
    මට මතකයි ගෝටගෙ කාලෙ dollar නැතුව කෙල වෙන්න යනව කියල අවුරුද්දකට කලිනුත් දැනන් ඉඳලත් මොකුත් නොකර හිටපු විදිහ. Npp නෙමේ මොන gov එක තිබ්බත් දැන් කරන්නෙ මේ කරල තියන දේ තමා. ඊට එහා කරන්න දෙයක් නෑ.

    මං දන් නෑ මොලේ කොහෙ තියනවද කියල නිකන් දෙයක් logically හිතල තේරුන් ගන්න බැරි හැටි. දැන් ඕක කළේ නැතුව ඔහොමම හිටිය නං කෙදිරි ගාන්නෙ මේ යක්කු කාලකන්නි ටික අඩු ගානෙ QR Quota එකවත් දුන්නෙ නෑනෙ මුන් ඔක්කොම අන්තිම වෙනකන් බලන් හිටිය කයිවාරු කාරයො ටික. එහෙමනෙ? දැන් කලින් කලාට පස්සෙත් එතකොටත් අඬනව මොනවද මන්ද කිය කිය මට නං ඒක තේරෙන් නෑ. මට මතකයි දැන් දවස් දෙකකට වගේ කලින් බැන්න මුන්ට qr දාන්න බැරිද fuel waste වෙන එක අඩු කරන දෙවල් කරන්න බැරිද මොකද මොකුත් නොකර බලන් ඉන්න වගේ බයිල. දැන් කළාට පස්සෙත් කෙඳිරිගානව නේද? මේ කියන්නෙ බොරු නං elakiri එකේ ම හොයල බලන්න මම දැක්ක කොහෙ හරි ඕව කියනව.

    මේක ඇවිල්ල මේ කොහෙවත් ඉන්න පක්ෂෙකට කඩේ ගිහින් කියන එකක් නෙමේ මට පක්ශ වැඩක් නෑ. උබලට වඩා npp එකේ ප්‍රශ්න, අවුල්, කේස් ටික මමයි මේකෙ දාල තියෙන්නෙ 2024 ඉඳන්. දකල නැත්තන් හොයන් කියවපන්. මේ වෙලාවෙ තියන situation එකයි තේරුන් ගන්න ඕන.

    මේ කියපු දේවල් ටික මෙහෙම නෙමේ නං ඔයාම කියන්නකො බලන්න දැන් මොකද මෙහෙට තෙල් එන්නෙ නැත්තෙ හේතුව කියල. මොකද අපි දන් නෑනෙ අපි නොදන්න, ඔයා දන්න ඔයාට මොකක් හරි inside news එකක්වත් ඇවිල්ල තියනවද කියල දැන් මෙහෙ oil supply එක ගන්න dollar නෑ කියලා වගේ එකක්වත් ඔයාට news ආවද කියල.
     
    • Like
    Reactions: topkollek