Vitamin D, after 18 months

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    I was diagnosed with serious Vitamin D deficiency and was given 60,000 dose initially and now I am taking 4000 per day.

    I used to be always lethargic and sleepy with little motivation for work.

    Now I am always working, I am always getting ideas and I feel that I am being more creative. No more Siesta breaks during the day either.

    I am not sure if its 100% related to Vitamin D. But I think there is more than a little effect.

    Thank you, hope this helps you.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595

    අඩේ තව විස්තර කියපන්.
    • මුලදිම චෙක් කරද්දී විටමින් ඩී ලෙවෙල් එක
    • 60,000 බිව්වෙ සතියට එක ගානෙද? කොච්චර කල් බිව්වද?
    • මුලින්ම loading dose එකක් දුන්නද 60,000 දවස ගානෙ දවස් කීපයක් බොන්න කියලා?
    • 4000 බොන්න අරන් කොච්චර කල්ද? 4000 පටන් ගන්න කලින් ලෙවල් එක සහ දැන් ලෙවල් එක කීයද?
    • බොන බ්‍රෑන්ඩ් එක මොකක්ද?
     
    • Like
    Reactions: bladeable

    owa mathaka nane machan
    mama heta nagitala owa check karala meke dannam
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    owa mathaka nane machan
    mama heta nagitala owa check karala meke dannam

    අඩේ එහෙනම් හෙට දාපන්. රෝග ලක්ෂණ කිව්වම මට ඩොක්ටර් ලිව්වේ 2000 එක. ලබන පාර එනකොට Vitamin D ටෙස්ට් එක කරන් එන්න කිව්වා.
    Vitamin D බොන්න ගත්තට පස්සේ උඹට improvements දැනෙන්න කොච්චර කල් ගියාද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,350
    113
    36
    අඩේ එහෙනම් හෙට දාපන්. රෝග ලක්ෂණ කිව්වම මට ඩොක්ටර් ලිව්වේ 2000 එක. ලබන පාර එනකොට Vitamin D ටෙස්ට් එක කරන් එන්න කිව්වා.
    Vitamin D බොන්න ගත්තට පස්සේ උඹට improvements දැනෙන්න කොච්චර කල් ගියාද?
    man hithanne masa ekahamarak wage

    mata mental health diagnosis th tiyenawa habai
    manic bipolar tiyenawa
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    Whom should I meet for get these treatments for vitamin deficiencies?
    Nutritionist or an other type of doctor?

    Matath dan balaganna onee mewa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Test again to check the improvement..
    Arama feel mehema feel wadak na, over gihinda danneth na..
     
    • Like
    Reactions: sahan50

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Whom should I meet for get these treatments for vitamin deficiencies?
    Nutritionist or an other type of doctor?

    Matath dan balaganna onee mewa
    Vit d test eka karala result 30 ta adu nam 5000IU with k2 daily aran. Every 3 months check karanna 60 ta enakan..
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,335
    11,690
    113
    🤍
    mewa gattahata kmk nadda

    IMG_3575-768x768.png

    @Emios
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230
    113
    I was diagnosed with serious Vitamin D deficiency and was given 60,000 dose initially and now I am taking 4000 per day.

    I used to be always lethargic and sleepy with little motivation for work.

    Now I am always working, I am always getting ideas and I feel that I am being more creative. No more Siesta breaks during the day either.

    I am not sure if its 100% related to Vitamin D. But I think there is more than a little effect.

    Thank you, hope this helps you.
    මොකක්ද ගන්න brand එක daily ගන්න එකේ , පොටෝ එකක් දාන්න.