ගාල්ල city center එක පාලුවට ගිහිල්ලා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36
    ඉරිද පොලෙන් වට්ටක්ක කෑල්ල අරන් යන උන්ට මොන GCC ද යකෝ. :yes:
    අපි ඉස්සර යනවා රත්ගම පොලට බදාදා..
    ඉරිදා යනවනම් හික්කඩුවේ පොල තමයි..

    ඒක වෙනම vibe එකක්..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,569
    6,583
    113
    Galaha
    Dn thiyenne senasurada.
    සතිඅන්තෙට පොලවල් තියෙන්න ඕන. නිවාඩු දවසටනෙ බං මිනිස්සු බඩු ගන්න යන්නෙ. සමහරි ඉරිදට රජයේ නිවාඩු නිසා ටවුන් එකේ කඩත් වහනව මෝඩ හැත්ත. :LOL:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,795
    113
    36
    සතිඅන්තෙට පොලවල් තියෙන්න ඕන. නිවාඩු දවසටනෙ බං මිනිස්සු බඩු ගන්න යන්නෙ. සමහරි ඉරිදට රජයේ නිවාඩු නිසා ටවුන් එකේ කඩත් වහනව මෝඩ හැත්ත. :LOL:
    ඒ කාලේ පොලේ යන්නේ ගෙවල් වල අම්මලයි ළමයි... ඉතින් සතියේ දවස් වෙන එක ප්‍රශ්නයක් නෙවේ.. ඒ කාලේ අපේ ගමේ නම් රස්සාවක් කරපු ගෑණු හරිම අඩුයි.

    Dn thiyenne senasurada.

    රත්ගම ට ගිය කලක්... තාම පොලිසිය ගාවද තියෙන්නේ

    උඹ දන්නවද මම ගෝනාපීනුවල... අම්මා katudampe... තාත්තා පිංකන්දේ...
    ------ Post added on May 16, 2026 at 9:30 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,569
    6,583
    113
    Galaha
    ඒ කාලේ පොලේ යන්නේ ගෙවල් වල අම්මලයි ළමයි... ඉතින් සතියේ දවස් වෙන එක ප්‍රශ්නයක් නෙවේ.. ඒ කාලේ අපේ ගමේ නම් රස්සාවක් කරපු ගෑණු හරිම අඩුයි.
    :rolleyes: මම දැන් කාලේ ගැන කීවේ. අනික ඔය GCC එකේ ෆිල්ම් හෝල් එකක්වත් නැද්ද දන්නෑ නුවර එකේනම් යන්න හේතු තියෙනව. හේතුවක් නැතුව මිනිස්සු ඕකටම කියල යන්නෙ නෑනේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth
    :rolleyes: මම දැන් කාලේ ගැන කීවේ. අනික ඔය GCC එකේ ෆිල්ම් හෝල් එකක්වත් නැද්ද දන්නෑ නුවර එකේනම් යන්න හේතු තියෙනව. හේතුවක් නැතුව මිනිස්සු ඕකටම කියල යන්නෙ නෑනේ.

    Film Hall එකක් නෑ.
     
    • Like
    Reactions: Mugen

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,156
    1,397
    113
    Galle wala film halle ekak wath na..aduma gane meke hoda movie theoters 5kw ath damma num hoda food court ekak ekka hamawleawema minissu idiwi..roof top eke hoda quality pubs 5k withara danna thibuna..melo rahak na meka
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,735
    15,272
    113
    New Zealand
    මේ මගුලේ ෆිල්ම් හෝල් එකක් නෑ කියලා කියන්නේ ඇත්තද බන්? එහෙම එකක් ඇත්තටම නැත්නම් මේ ප්‍රොජෙක්ට් එකම ෆේල්.
     
    • Like
    Reactions: Lionzzz and Mugen

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ෆිල්ම් හෝල් එකක් එක්ක දැම්ම නැති එකේ විපාක තමා...
     
    • Like
    Reactions: Mugen