ගාල්ල අකුරැස්ස කොහොමද ගංවතුර

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    නිල්වලා ගග යි දකුණු පළාතෙහි ගැන මුකුත් සද්දයක් නැත්තෙ ඇයි?

    ගාල්ල අකුරැස්ස මාතර කොහොමද
     

    voslbentota

    Junior member
  • Nov 15, 2010
    90
    76
    18
    නිල්වලා ගග යි දකුණු පළාතෙහි ගැන මුකුත් සද්දයක් නැත්තෙ ඇයි?

    ගාල්ල අකුරැස්ස මාතර කොහොමද
    daknata lokuma wessak nehe neda? eka digata wahinawa hebei loku wessak nehe sulan nam tiyenawa.
     
    • Like
    Reactions: Kelvin0 and Lionzzz

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මෙහේ නම් කිසි අවුලක් නෑ. අද සාමාන්‍ය විදියට පෑව්ව. මගේ සෝල එකෙත් යුනිට් 110ක් හැදිල තියෙනව
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    Wassak na.. hulaga tamay.. current eka tibbe na dawal dawase.. hawasa awa apahu gya
     

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    ගාල්ලට අවුලක් නෑ, මාතරටත් අවුලක් නෑලූ. හික්කඩුව ඉදලා ගාල්ලට අවුලක් නෑ කියලා තමා දන්නෙ. හැබැයි සමහර පැති වල Power cut තිබ්බා හුළගට ගස් කඩන් වැටිලා

    තාම වත්තෙ හුලං නම් තියෙනවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,909
    113
    මාතර කිසි අවුලක් නැහැ. අද නං වැස්ත් නැහැ දවල් වෙද්දි අවුවත් තිබුනා