Blender 3D ඉගෙනගන්න?

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මචන් කා ගාවහරි තියේද blender tutorial එකක් udemy එකෙන් වගේ ගත්ත. youtube තියන ඒවගෙ deep යන්නෙ නෑ. mega folder එකක දාපු එකක් වගේ?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,210
    5,862
    113
    Galaha
    මුලින්ම interface එක හුරුවෙයන්. control ටික shortcuts ටික හුරු කරගනින් එතකොට වැඩේ ලේසී youtube එකේ ඕනතරම් tutorials තියෙනව.
    Hard surface modeling practice වෙයන්. Blender guru - Blender bros වගේ චැනල් බලල පුරුදුවෙයන්.
    ලංකාවේ කොල්ලෙක් nodes ගැන full indepth tutorial series එකක් කරල තිබ්බ ඒකත් බලහන්. සෙට් වෙන්නෙම නැත්තන් chatgpt දාල මාස 3ක් ප්‍රැක්ටිස් කරන්න huide එකක් ඉල්ලගනින් ඒක ෆලෝ කරහන්. :yes:
     
    • Like
    Reactions: Cypress

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,210
    5,862
    113
    Galaha
    dont waste your time, but this is my opinion. AI is replacing these.
    මම ඉතින් ඕක කීවේ නැත්තෙ මුලින්ම ඉගෙනගන්න අහන එකෙක්ට ඕක කියල ඌව ඩිස්කරේජ් කරන්න හොඳ නැති නිසා. :confused2:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    මම ඉතින් ඕක කීවේ නැත්තෙ මුලින්ම ඉගෙනගන්න අහන එකෙක්ට ඕක කියල ඌව ඩිස්කරේජ් කරන්න හොඳ නැති නිසා. :confused2:
    එත් බන් අපි අන්තිම ප්‍රතිපලය බලන්න එපැයි . මේවා ඉගෙනගන්න වෙලාවේ ගහක් හිටෙව්වා නම් ඒකත් වටිනවා මීට වඩා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,210
    5,862
    113
    Galaha
    එත් බන් අපි අන්තිම ප්‍රතිපලය බලන්න එපැයි . මේවා ඉගෙනගන්න වෙලාවේ ගහක් හිටෙව්වා නම් ඒකත් වටිනවා මීට වඩා
    මටත් හිතිල තියෙන්නෙ. පහුගිය අවුරුදු 5 ඇතුලෙ කම්පියුටරේ බදාගෙන හිටියට වඩා දවසට එක කෙහෙල් ගහක් හැදුවනම් ලායි කියලා. :yes:
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    273
    400
    63
    https://www.ramstudiosvault.com/

    1779067008526.png
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    මචන් දැන් blender එක claude එකට connect කරන්න පුලුවන්

    Blender එකේ MCP Plugin එක install කරලා, Claude එකේ blender extension එක දැම්මට පස්සෙ claude එකට chat එකෙන් කියන එක blender එකෙන් හදනවා පට්ටම සිරාවට හදන්න බැහැ තාම හැබැයි usable ලෙවල් එකට හදනවා
    මේක මාර් ස්පීඩ් improve වෙනවා මේක ඇවිත් තාම සති ගානයි ආපු දවස් වලට වඩා සෑහෙන්න දේවල් පුලුවන් දැන්. coding වලට උනු වැඩේ මේවටත් වෙනවා දැන් prompt කරලා විතරක් ඇනිමේශන් එක හදාගන්න පුලුවන්

    කැරැක්ටර් එකක් හදලා ඇවිද්දවන්න කිවුවම හදනවා. ලොකුවට textures/complex materials නැති cocomelon style එකේ ඇනිමේශන් හදන්න පුලුවන් prompt කරලා විතරක්
    lighting, camera angles, keyframe animations සුපිරියට කරනවා

    තව නෙට් එකේ ෆ්‍රී තියන මොඩල් ඩවුන්ලෝඩ් කරලා මේක rig කරලා animate කරන්න කියලා කිවුවමත් සිරාවටම කරනවා

    හැබැයි විනාඩියක ඇනිමේශන් එකක් හදන්න pro plan එකේ 5hr usage එක ශනිකව ඉවරවෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,749
    113
    එකමත් එක රටක
    youtube තියන ඒවගෙ deep යන්නෙ නෑ.
    කවුද කියන්නේ ??
    youtube එකේ තියනව ඔක්කොම ඉගෙන ගන්න පුලුවන් සුපිරි චැනල් තනිකර full projects එක්ක

    Blender එකේ MCP Plugin එක install කරලා, Claude එකේ blender extension එක දැම්මට පස්සෙ claude එකට chat එකෙන් කියන එක blender එකෙන් හදනවා පට්ටම සිරාවට හදන්න බැහැ තාම හැබැයි usable ලෙවල් එකට හදනවා
    මේක මාර් ස්පීඩ් improve වෙනවා මේක ඇවිත් තාම සති ගානයි ආපු දවස් වලට වඩා සෑහෙන්න දේවල් පුලුවන් දැන්. coding වලට උනු වැඩේ මේවටත් වෙනවා දැන් prompt කරලා විතරක් ඇනිමේශන් එක හදාගන්න පුලුවන්
    එහෙමයි කියලා හැම මගුලම හදන්න බෑ බන්
    ------ Post added on May 18, 2026 at 7:29 AM
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,964
    4,590
    113
    Abyss
    මචන් දැන් blender එක claude එකට connect කරන්න පුලුවන්

    Blender එකේ MCP Plugin එක install කරලා, Claude එකේ blender extension එක දැම්මට පස්සෙ claude එකට chat එකෙන් කියන එක blender එකෙන් හදනවා පට්ටම සිරාවට හදන්න බැහැ තාම හැබැයි usable ලෙවල් එකට හදනවා
    මේක මාර් ස්පීඩ් improve වෙනවා මේක ඇවිත් තාම සති ගානයි ආපු දවස් වලට වඩා සෑහෙන්න දේවල් පුලුවන් දැන්. coding වලට උනු වැඩේ මේවටත් වෙනවා දැන් prompt කරලා විතරක් ඇනිමේශන් එක හදාගන්න පුලුවන්

    කැරැක්ටර් එකක් හදලා ඇවිද්දවන්න කිවුවම හදනවා. ලොකුවට textures/complex materials නැති cocomelon style එකේ ඇනිමේශන් හදන්න පුලුවන් prompt කරලා විතරක්
    lighting, camera angles, keyframe animations සුපිරියට කරනවා

    තව නෙට් එකේ ෆ්‍රී තියන මොඩල් ඩවුන්ලෝඩ් කරලා මේක rig කරලා animate කරන්න කියලා කිවුවමත් සිරාවටම කරනවා

    හැබැයි විනාඩියක ඇනිමේශන් එකක් හදන්න pro plan එකේ 5hr usage එක ශනිකව ඉවරවෙනවා
    Oowata small models ey needa issarahata
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    එහෙමයි කියලා හැම මගුලම හදන්න බෑ බන්
    ඒක හරි බන්
    හැබැයි තව ටික දවසකින් හැම මගුලම හදන්න පුලුවන් වෙනවා
    coding වලට උනු වැඩේ මේකටත් වෙන එක වෙනවා

    අනෙක් සොෆ්ට්වෙයා වගේ නෙමෙයි blender එකේ underlying modling 3d cordinates තියෙන්නෙ. LLM එකකට ඒ වගේ එකක් ජෙනරේට් කරන්න පට්ටම ලේසියි.

    මේ මම දැන් prompt කරපු එක. විනාඩි 2ක් වගේ ගියේ මේක හදන්න
    ඕන නං video එක render කරලා දාන්නං
    prompt :
    I need to build a 3d platformer game. create a character model in a lush forest environment, character should avoid obsticles by running, jumping etc, don't stop untill we are done.

    මේකට මේ වගේ කිසිම විසත්තරයක් නැති single prompt එකක් නැතිව step by step prompt කරලා සෑහෙන්න qaulity වැඩ කරන්න පුලුවන් කියලා ඉතින් ආයෙ කියන්න ඕන නැහැනේ බන්

    Screenshot 2026-05-18 at 7.35.35 AM.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,749
    113
    එකමත් එක රටක
    ඒක හරි බන්
    හැබැයි තව ටික දවසකින් හැම මගුලම හදන්න පුලුවන් වෙනවා
    coding වලට උනු වැඩේ මේකටත් වෙන එක වෙනවා
    මොන පිස්සුද . . කවදාකවත් හැම මගුලම හදන්න බෑ .
    මිනිස්සුන්ගේ හිතේ තියන දේවල් හදන්න බෑ .
    වචන කරන්න හරියටම විස්තර කරන්න පුලුවන් දේවල් විතරයි ට්‍රයි කරන්න පුලුවන් . generic ideas . specific දේවල් බෑ .
    මිනිස්සු දේවල් නිර්මාණය කරන්නේ බන් , නිර්මාණය කරන්න ඕන අන්තිම output එක මුලින්ම හිතෙන හිතල ඉවර වෙලා නෙවෙයි . ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ .
    උන් හිතනවා හැම creation එකම ai වලට පුලුවන් කියලා .

    coding කියන්නේ ඊට වඩා ක්‍රමයකට යන logic එකකට යන එකක් . ඒක ඌ ට පුලුවන් උනාට create කරන දේවල් හිතේ තියන විදියට හදන්න බෑ . මොකද හිතලා ඉවර වෙලා නෙවෙයි create කරන්නේ . දල අපැහැදිලි base එකක් එක්ක ගොඩක් වෙලාවට . කරගෙන යද්දී තමයි ඒ දේ නිර්මාණය වෙන්නේ .

    ඔන්න පින්තුරයක් දීල මේක හදන්න වගේ දේවල් නම් කරයි . නැත්නම් generic ideas හදයි .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    Oowata small models ey needa issarahata
    ඔවු
    blender වල සේරම ෆීචර්ස් MCP එකෙන් සපෝට් කරනවා නං (දැනටත් සෑහෙන්න දේවල් සපෝට් කරනවා, දැනටත් claude එකට පුලුවන් prompt එකෙන් කියන දේ කරලා හරියට උනාද කියලා screenshot එකක් ගහලා ඒක තනියම අප්ලෝඩ් කරගෙන වෙරිෆයි කරන්න, image එක රෙන්ඩර් කරලා ඒක බලලා lighting adjust කරන්න වගේ ලෙවල් එකට යනකල්), පොඩි මොඩල් එයි locally රන් කරන්න පුලුවන් blender වලටම සපෙශලයිස් උනු, එතකොට අපි ටූල් එක දැනගන්න ඕන නැහැ 3d modeling concept ටික විතරක් දැනගෙන ඒවයින් ප්‍රොම්ප්ට කරන්න පුලුවන් වෙයි.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,749
    113
    එකමත් එක රටක
    මේකට මේ වගේ single prompt එකක් නැතිව step by step prompt කරලා සෑහෙන්න qaulity වැඩ කරන්න පුලුවන් කියලා ඉතින් ආයෙ කියන්න ඕන නැහැනේ බන්
    ඔය ඇවිල්ල idea එකට ඌ හදන sample එකක් මිසක් උබ ඔය idea එක දෙද්දී උබේ හිතේ ඇදුන එක නෙවෙයි .
    ඌ හදන sample එකත් එක්ක අපි ok වෙන එක වෙන්නේ මිසක් අපිට ඕනෑම අපිට ආපු idea එකම ඌ හැදුව නෙවෙයි . ඔය දෙක වෙනස් .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    මොන පිස්සුද . . කවදාකවත් හැම මගුලම හදන්න බෑ .
    මිනිස්සුන්ගේ හිතේ තියන දේවල් හදන්න බෑ .
    වචන කරන්න හරියටම විස්තර කරන්න පුලුවන් දේවල් විතරයි ට්‍රයි කරන්න පුලුවන් . generic ideas . specific දේවල් බෑ .
    මිනිස්සු දේවල් නිර්මාණය කරන්නේ බන් , නිර්මාණය කරන්න ඕන අන්තිම output එක මුලින්ම හිතෙන හිතල ඉවර වෙලා නෙවෙයි . ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ .
    උන් හිතනවා හැම creation එකම ai වලට පුලුවන් කියලා .

    coding කියන්නේ ඊට වඩා ක්‍රමයකට යන logic එකකට යන එකක් . ඒක ඌ ට පුලුවන් උනාට create කරන දේවල් හිතේ තියන විදියට හදන්න බෑ . මොකද හිතලා ඉවර වෙලා නෙවෙයි create කරන්නේ . දල අපැහැදිලි base එකක් එක්ක ගොඩක් වෙලාවට . කරගෙන යද්දී තමයි ඒ දේ නිර්මාණය වෙන්නේ .

    ඔන්න පින්තුරයක් දීල මේක හදන්න වගේ දේවල් නම් කරයි . නැත්නම් generic ideas හදයි .

    කෝඩ් කරන එවුනුත් අවුරුදු දෙකකට වගේ කලින් කිවුවෙ ඔහොමනේ බන්

    creativity එක වෙනස් තමයි, ඒ උනාට හිතේ තියනදේ prompt කරන්න පුලුවන් නං හරියට 90%ක්ම use case ටික cover වෙයි. ඉතිරි 10% අතින් කරන අය ඉඳීවි
    මේ බලපන් මේ wall-e movie එකේ ස්ක්‍රිප්ට් එක. මේකෙ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක සෑහෙන විස්තර ඇතිව දීලා තියනවා
    මේ වගේ description එකක් AI එකකට දුන්නොතින් ෆුල් ෆිල්ම් එකම ජෙනරේට් කරන ලෙවල් එකට එන එක තව ටික කාලෙකින් ඒවි
    https://imsdb.com/scripts/Wall-E.html

    මේකෙ AI එකට creative වෙන්න දෙයක් නැහැ, වෙන්න ඕන දේවල් සේරම අකුරෙන් විස්තර කරලා තියනවා

    ඔය ඇවිල්ල idea එකට ඌ හදන sample එකක් මිසක් උබ ඔය idea එක දෙද්දී උබේ හිතේ ඇදුන එක නෙවෙයි .
    ඌ හදන sample එකත් එක්ක අපි ok වෙන එක වෙන්නේ මිසක් අපිට ඕනෑම අපිට ආපු idea එකම ඌ හැදුව නෙවෙයි . ඔය දෙක වෙනස් .
    මම artist කෙනෙක් නෙමෙයිනේ බන්
    මගේ blender knowledge එක 0 කියලා කියන්න පුලුවන්. එහෙම වෙලත් මට මෙහෙම ඇනිමේශන් එකක් හදාගන්න පුලුවන්
    මේ වගේ ප්‍රොම්ප්ට් එකකින් කොහොමත් මගේ හිතේ තිබුනු එක එන්නෙ නැති වෙන්න පුලුවන්, ඒත් good enough, perfectly usable එකක් හදලා දුන්නානේ මට.
     
    • Like
    Reactions: Inigo Montoya