ගොඩ යමු - Blender & Tiktok

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,273
    5,006
    113


    Marble Run Music , Blender එකෙන් මේ වගේ videos හදලා tiktok , insta reels , yt shorts දැම්මනම් ලොකු audience එකක් හදා ගන්න පුලුවන් . තාම ලංකවේ සින්දුවකට හදල තියෙනවා මන් දැක්කේ නෑ . 3D Blender පුලුවන් නම් මෙන්න chace එක