උබට මම කියන දේ තේරෙන්නේ නෑ .මගේ blender knowledge එක 0 කියලා කියන්න පුලුවන්. එහෙම වෙලත් මට මෙහෙම ඇනිමේශන් එකක් හදාගන්න පුලුවන්
උබට ඕන දේ හදන එක නෙවෙයි වෙන්නේ . උබ කියන idea එකට ඌ දෙන sample එකට උබ ok වෙන එක වෙන්නේ .
code කරන එක තමයි වැඩියෙන්ම AI වලට කරන්න පුලුවන් logical නිසා බන් .කෝඩ් කරන එවුනුත් අවුරුදු දෙකකට වගේ කලින් කිවුවෙ ඔහොමනේ බන්
creative දේවල් ඊට වඩා වෙනස් .
------ Post added on May 18, 2026 at 8:06 AM
එහෙම අකුරෙන් අකුර විස්තර කරන්න බෑ බන් creative දේවල් . ඕක තේරෙන එකෙක්ට මම කියන දේ තේරෙනව .මේකෙ AI එකට creative වෙන්න දෙයක් නැහැ, වෙන්න ඕන දේවල් සේරම අකුරෙන් විස්තර කරලා තියනවා
හිතපන් pablo පිකාසෝ උගේ ගුවර්නිකා චිත්රේ AI වලට කියල ඇද ගන්න පුළුවන් ද කියලා ඒ විදියට ?? උගේ හිතේ තිබ්බ විදියට ??
මොනාලිසා හිතේ හිටපු විදියට AI වලට කියලා හදාගන්න පුලුවන් ද ??
බෑ . ඔය එකක්වත් බා . ai වෙන මොකක් හරි ඌ ට ඕන දෙයක් හදයි මිසක් create කරන එකාට ඕන , ඌ හිතෙන හදාගත්ත දේ හදන්න බෑ .
------ Post added on May 18, 2026 at 8:09 AM