අනුර කෝටි 3000ක් වාෂ්ප කරයි | Anura Evaporates 3,000 Cr in Broad Daylight
saturn Well-known member Mar 21, 2015 5,326 9,058 113 Around the world May 17, 2026 #1 Reactions: MihiCherub, HKavinda, 2osama and 7 others
Tramadol Well-known member Jul 20, 2014 13,292 7,571 113 Kotahena May 17, 2026 #2 @shenat කෝ සල්ලි? Reactions: HKavinda and KDH
Inigo Montoya Well-known member Nov 15, 2025 5,816 10,948 113 35 Spain May 17, 2026 #3 ජෙප්පෝ ඒ කාලේ වගවීම ගැන දේශනා කළා නේ. දැන් උන් කෝටි 3000ක් ආගිය අතක් නැති තරමට වග වෙලා. Reactions: HKavinda, Udee KJ, AKI-SL and 4 others
KDH Well-known member Jul 4, 2014 18,117 8,158 113 රූකඩ රාජ්ජේ May 17, 2026 #4 සුරංගනා කතා කරලිය by අනුර කුමාර Reactions: HKavinda and Inigo Montoya
Thilina123 Well-known member Feb 6, 2007 2,021 2,814 113 May 17, 2026 #5 එකත් හරි..... ලොකු වැඩ කරන්න බෑ කියලා අඩුවනේ ඔන්න දැන් ලොකු වැඩක් කරලා Reactions: HKavinda, Inigo Montoya and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,368 1 59,764 113 Mother Earth May 17, 2026 #6 මේ මනුස්සය ඇත්තටම ජනාධිපතිකමටත් සුදුසුයි. Reactions: HKavinda, Inigo Montoya and Tramadol
Tramadol Well-known member Jul 20, 2014 13,292 7,571 113 Kotahena May 17, 2026 #8 Candid-B said: මේ මනුස්සය ඇත්තටම ජනාධිපතිකමටත් සුදුසුයි. Click to expand... දැන් තමයි මු ජනාධිපති විදිහට වැඩ කරන්නෙ කරපු දෙයක් කියලා පෙන්නන්න Reactions: HKavinda
Candid-B said: මේ මනුස්සය ඇත්තටම ජනාධිපතිකමටත් සුදුසුයි. Click to expand... දැන් තමයි මු ජනාධිපති විදිහට වැඩ කරන්නෙ කරපු දෙයක් කියලා පෙන්නන්න
jhnnwp Well-known member Jan 6, 2012 43,992 31,771 113 May 17, 2026 #9 Pelawatta fund eke balance eka public expose karanna barida RTI eken? Reactions: HKavinda
dilann Well-known member Jul 6, 2018 66,574 164,941 113 එකමත් එක රටක May 17, 2026 #10 හොරකම් කරන අලුත්ම විද්‍යාත්මක ක්‍රමය !! මුන් තමයි කම්බ හොරු . . හැකර් කියලා මුන්ම තමයි මේ ව කරන්නේ Reactions: Candid-B, HKavinda and Inigo Montoya
T Tonto Well-known member Apr 23, 2023 4,236 4,050 113 May 17, 2026 #11 Mokaa unath Vipakshe innathaak tamai buddimaththu. Reactions: Inigo Montoya
S sahan50 Well-known member Apr 15, 2024 6,975 6,356 113 kandy May 17, 2026 #12 Helicopter 2k yanne ekak kadan watunoth anith ekata paninnada kiyala ahapu pora neda bn anura kiyanne Reactions: HKavinda, monson, Inigo Montoya and 1 other person
Helicopter 2k yanne ekak kadan watunoth anith ekata paninnada kiyala ahapu pora neda bn anura kiyanne
saturn Well-known member Mar 21, 2015 5,326 9,058 113 Around the world May 18, 2026 #13 Reactions: Inigo Montoya
2osama Well-known member Oct 25, 2010 81,359 72,544 113 මාලඹේ May 18, 2026 #14 ගොටා ගේ කාලේ කැ ගහපු අරගල කාරයො කො දැන් Reactions: HKavinda
samruka Well-known member Jul 6, 2007 2,853 484 83 Sri Lanka May 18, 2026 #15 saturn said: Click to expand... මෙයා භය වෙලා තියෙන්නේ මෙයාගෙ කාලේ ඒවා ඇදෙයි කියලා
saturn Well-known member Mar 21, 2015 5,326 9,058 113 Around the world May 18, 2026 #16 Reactions: Candid-B and Inigo Montoya
HKavinda Well-known member Dec 23, 2013 54,078 20,304 113 Panadura May 18, 2026 #18 @shenat අපි ඒ සල්ලි ගේන්න ඕනේ නැද්ද ද ද ද ද... Reactions: MihiCherub and Inigo Montoya
jhnnwp Well-known member Jan 6, 2012 43,992 31,771 113 May 18, 2026 #19 Andukarawaru natawanne bimmattam wala inna jeppo nam oya hadai rata anura, marama wihilu munge bimmattam wala inna carders la kiyana widiya thamai dan andukarawaruth wada mekata anura minissunta uththara badina widiya?
Andukarawaru natawanne bimmattam wala inna jeppo nam oya hadai rata anura, marama wihilu munge bimmattam wala inna carders la kiyana widiya thamai dan andukarawaruth wada mekata anura minissunta uththara badina widiya?
Sri_Sampath Well-known member Jan 26, 2010 14,725 12,752 113 May 18, 2026 #20 මේ පාරවත් පොරට ඉල්ලන්න හම්බ වෙයි ද