ගෙදර වියදම

Gayanxjp

Active member
  • Nov 21, 2018
    401
    92
    28
    machan mage wifege side eke aya (eyage amma,tatta,malli) issara eyalage wiyadam egolo balan hitiya,wife unath eyage salary eken eyalata support karagena tamai hitiye,et dn awurudaka witara idan okoma wiyadam mn karanakan wage balan innawa kiyala terenawa eyala.wife unath eka eka ewa aran denna one kiyala idea ekak mata danawa,eth eya ganne ne mn aran enakan tamai inne.lagadi mallige birthday eka tibba Tab ekak aran denna one kiyala mata kivva week ekakata kalin,heta birthday eka dan meya inne man gihin aran enakan tamai. eyalage gedara anith wiyadan karanna wela tiyenneth mata.salli newe prashne issarata wada wenas wima eyalage.mekata man face karnna one kohomada machan.:)
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,836
    113
    Galaha
    සල්ලි නෑ කියල නිකන් හිටපන්. උඹට ලමයෙක් ඉන්නවනම් ලමයගෙ වියදම් උබ කරපන්. ගෑනිට දුන්නත් ගෑනිගෙ පවුලෙ උන්ට කිසි දෙයක් දෙන්ඩ එපා මෙලෝ වැඩක් නෑ. :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,385
    113
    Wife Benthara Gangin Ehada?
    Kimbakata Yata Unama Ohoma Thama.

    Demapiyo Mahansi Wela Ugannala, Dan Hoyana Salli Okkoma Kimbakata Yatawela Denawa (Thamange Demapiyantath Family Ayatath Salakanawanawada?)
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Danma hadaa ganna wei. Oyaagen ganna purudu welaa eka nawaththanna giyoth loku case ekak. mula idanma oyaata oka karanna amarui kiyana eka agawanna. eeta passe e yana vidiyata adjust wei eyaala. wife ta and eyaalata salli thiyenava nam eyaalage gedara viyadam karanna yanna epaa umba. kohe thiyena salliyakda. un salli ithuru karala mallita dei okkoma. umbata hulan thamai.
     
    • Like
    Reactions: Gayanxjp

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,649
    113
    Loading...
    ඕක නම් පට්ටම නඩුවක් පුතේ... කරගහගෙන කරන්න යන්න එපා. යුතුකමක් තියෙනව නම් කරලා අතේ දුරින් හිටපන්. කරනකන් විතරයි ඔක්කොම. පොඩ්ඩ එහා මෙහා වුණ ගමන් අර කරපුවා ඔක්කොම ඉවරයි. කළා කියලත් කිසිම වැඩක් නම් නැහැ. උඹට තමයි පාඩුව. දැන්ම ඕක හදාගනින්. සල්ලි නෙමෙයි ප්‍රශ්නෙ නෙමෙයි බන්, සල්ලි සහ ආත්මගරුත්වය. ඕවා උඹේ වගකීමක් කරලා උඹේ පිටට දාන්නයි හදන්නෙ. මිනිස්සු අපි හිතන තරම්, පිටට පෙන්වන තරම් සුන්දර නැහැ. කපටියි සූක්ෂමයි අවස්ථාවාදියි. හොඳම දේ වයිෆ් එක්ක මේ ගැන කෙළින් කතා කරලා විසඳුමකට එන එකයි. උඹේ දෙමව්පියො ගැන උඹ බලපන්. වයිෆ්ගෙ අය ගැන එයාට බලාගන්න කියපන්. කෙළින්ම කියපන් උඹට කරන්න බෑ කියලා. නැත්නම් උඹ නිකං ගොනා වෙනවා. කඩේ යන්න එපා කපටි මිනිස්සුන්ට. වෆ්ට වුණත්.
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,166
    10,361
    113
    පිරිමි කියලා බැන්දා කියලා නිකන් ඕනවට වඩා යුතුකම් කරන්න යන්න එපා..fun එකේ කාලා බීලා ඉඳපන්..එතනිනුත් ඉතුරු වෙන කීයක් හරි තියෙනවා නම් අනිත් උන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යොදවපන්..මොනා කරත් උඹ ආතල් එක..ලොකුවට ඔලුවට ගන්න හදන්න එපා..පුළුවන් විදියට කරපන්..
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    අහා. මස්සිනා අපිට වියදම් කළාට බලපංකෝ මූ හිතන දේවල්. දැංම අක්කට කියන්න ඕනේ..

    Kidding bro, denma oka hadaganna. Neththan ubata berumak nethi wenawa
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    සල්ලි තමයි ප්‍රශ්නේ. උබ කෝටියක් හෙව්වත් පොර වගේ ලොකුවෙන් ඉන්න එපා. මාසෙට 40ක් 50ක් අරන් වේලක් කාල ඉන්න type එකේ ඉදපන් පව්ල එක්ක උනත්.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    සල්ලි තමයි ප්‍රශ්නේ. උබ කෝටියක් හෙව්වත් පොර වගේ ලොකුවෙන් ඉන්න එපා. මාසෙට 40ක් 50ක් අරන් වේලක් කාල ඉන්න type එකේ ඉදපන් පව්ල එක්ක උනත්.
    eka hari...atha erala wiyadam karanawa wage thibunama control ekak naha...anthimedi wena pawl wala prashna waladith wiyadam illai... :rolleyes2:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,707
    113
    machan mage wifege side eke aya (eyage amma,tatta,malli) issara eyalage wiyadam egolo balan hitiya,wife unath eyage salary eken eyalata support karagena tamai hitiye,et dn awurudaka witara idan okoma wiyadam mn karanakan wage balan innawa kiyala terenawa eyala.wife unath eka eka ewa aran denna one kiyala idea ekak mata danawa,eth eya ganne ne mn aran enakan tamai inne.lagadi mallige birthday eka tibba Tab ekak aran denna one kiyala mata kivva week ekakata kalin,heta birthday eka dan meya inne man gihin aran enakan tamai. eyalage gedara anith wiyadan karanna wela tiyenneth mata.salli newe prashne issarata wada wenas wima eyalage.mekata man face karnna one kohomada machan.:)
    eyage amma,tatta,malli inneth ubalage gedarada?
     
    Daws

    Active member
  • Nov 27, 2025
    213
    188
    43
    Colombo
    uba inne wife ge gedarada? ehema nam full awul ubata.

    oka gaanu trick ekak. Salli nati una gaman pirimi kenek ge demanding power and personality eka godak adu wenawa. ube salli okkoma eyage gedara ayatama wiyadam karawala antimata ubawa anatha karala wife kiyana de karagena inna wena ekek ganata ubawa path karanawa.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    ඒ අතින් ගෙදර ගෑනි රත්තරං. මගෙ පවුල කියලා ඕනෙවට වැඩියෙන් කරන එක ඔයාට හොද නෑ කියල කියන්නෙ

    අඩෝ ඕක ගැන ගෑනිත් එක්ක කත කරපන් :yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,385
    113
    uba inne wife ge gedarada? ehema nam full awul ubata.

    oka gaanu trick ekak. Salli nati una gaman pirimi kenek ge demanding power and personality eka godak adu wenawa. ube salli okkoma eyage gedara ayatama wiyadam karawala antimata ubawa anatha karala wife kiyana de karagena inna wena ekek ganata ubawa path karanawa.
    Brutal Truth
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,318
    1,558
    113
    Dude don't you have a strong person in your side to explain this situation for once, to the other party..?

    If your wife still does not agree, then you have no other option but to do what your wife says..

    Just do not believe in Divorce crap..!
     
    • Like
    Reactions: Inigo Montoya