Which Elakiri account is the oldest registered one.....?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,868
    23,698
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Star Citizen Gta Meme GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    slaf

    Junior member
  • Sep 22, 2007
    60
    60
    18
    Colombo
    • Love
    Reactions: Yudewwa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,943
    25,151
    113
    Fantasy
    පරණ උනාට අකලට වයසට ගිය එකවුන්ට් එකක්...
    තාම ජූනියර්...
    උබෙ අලුත් විඩියො එක බැලුව. මට මුකුත් තෙරෙනු නෑ. ආන්ටිගෙ අතේ මයිල් ටික තමා බැලුවා
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    අම්මෝ මෙචර කල් කොහෙද හිටියේ බන් ?
    කිරිය ටිකක් අමතක වෙලා තිබුණ මචං...
    ආයෙ ආව ඉතිං කරක් ගහල යන්න..

    උබෙ අලුත් විඩියො එක බැලුව. මට මුකුත් තෙරෙනු නෑ. ආන්ටිගෙ අතේ මයිල් ටික තමා බැලුවා
    අඩේ බැලුවද..
    දවස් තුන හතරක් රෑ තිස්සෙ වැඩ කරල බෑව ක්ලච් එක..
    ඕක විනාඩි 10කට ටැලි කරාම තේරෙනව අඩු ඇති තමයි හැබැයි.

    කිරියෙ දානවද නැද්ද කියල බැලුවෙ..
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    කිරිය ටිකක් අමතක වෙලා තිබුණ මචං...
    ආයෙ ආව ඉතිං කරක් ගහල යන්න..


    අඩේ බැලුවද..
    දවස් තුන හතරක් රෑ තිස්සෙ වැඩ කරල බෑව ක්ලච් එක..
    ඕක විනාඩි 10කට ටැලි කරාම තේරෙනව අඩු ඇති තමයි හැබැයි.

    කිරියෙ දානවද නැද්ද කියල බැලුවෙ..
    කිරිය අමතක කරන්න එපා බං , ඉඩ තියෙන වෙලාවට වරෙන් මචන් , වැදගත් දෙයක් අහගන්න ඉන්න උඹලා වගේ අය නැතිඋනාම පාඩුව අපිට තමයි

    උබෙ අලුත් විඩියො එක මමත් බැලුවා , කවුද අර උදවු කරන්නේ තාත්තද මචං ?