බයියෝ ආසම කාලේ.. 😍

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,349
    2,405
    113
    යුද්ධය දින්න දවස් ළං වෙද්දි ඩෝබි මාලිමා කාරයො නිකං භූමිතෙල් ගහපු ගැරඬිවගේ ඇවිස්සෙන්නෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,374
    2,472
    113
    colombo
    ඔවා නාවත්තන්න තමයි මේ ආණ්ඩුව ගෙනාවේ.

    නැත්නම් කලින් ආණ්ඩුව මෙහෙමයි අරමයි කියලා පෙන්නලා.


    50000 ගානේ කප්පම් ගන්න හරි. ගල් අගුරු වංචා කරන්න හරි. භාණ්ඩාගාරයෙන් ම ඩොලර් හොරකම් කරන්න නෙමේ.


    හරියට මහින්ද යුද්දෙ ඉවර කරා කියලා ජීවිත කාලේම බලේ ඉන්න දෙන්න කිව්වා වගේ වැඩක් ගැන උබල කියන්නේ.
     
    • Like
    Reactions: dillsdilla