🔴මහින්ද දෙවිදු දෙමළ කොටින් මරා රට එක්සේසත් කළ දිනය අදයි..🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    අපි හැමෝම අද හුස්ම ගන්නේ රාජපක්ෂවරු ප්‍රමුඛ විරෝදාර රණවිරුවන්ට පින්සිද්ද වෙන්න.. අද ඉන්න කැරියෝ රණවිරුවෙක්ට සලකන්නවත් දන්නේ නෑ.. අත පය රට වෙනුවෙන් පුදපු රණවිරුවන්ට අද නොමිලේ බස් එකක කෝච්චියක යන්නවත් නෑ.. හැබැයි චීත්තයක් ඇඳන් සීට් එක ලඟට එන්න විතරයි ඕනේ.. චීත්ත කෑලිවල බෑග් හෑන්ඩ් බෑග් සෙවල පිරිමින්ගේ ඔඩොක්කුවල.. අනේ නොදකින් ගෑනුන්ට වහල්කම් කරන මෙහෙම කාලකණ්නි පිරිමි හැත්තක්.. :eek::eek::eek: කොටි ලපයා දිහා බැලුවාම ආයි මහින්ද ඔනෙයි කියලා හිතෙනවා..:rolleyes::rolleyes::rolleyes: @2osama
     
    • Like
    Reactions: 2osama

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Sri Lanka Mr GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,261
    113
    33
    Kalutara
    රට ගැන හිතන උන්ට ආර්ථිකේ කරන්න බෑ,
    ආර්ථිකේ කරන උන්ට රට ගැන හිතන්න බෑ
    දැන් ඉන්න එකාට රට ගැන හිතන්නත් බෑ ආර්ථිකේ කරගන්නත් බෑ..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,818
    27,379
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රට ගැන හිතන උන්ට ආර්ථිකේ කරන්න බෑ,
    ආර්ථිකේ කරන උන්ට රට ගැන හිතන්න බෑ
    දැන් ඉන්න එකාට රට ගැන හිතන්නත් බෑ ආර්ථිකේ කරගන්නත් බෑ..
    දමින්ද සහෝදරයට කුමක්ද සිදුවූ අගතිය
     
    • Haha
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,561
    113
    මාලඹේ
    මහින්ද නැත්නම් LTTE එක සින්හලුන් බාගයක් මැරිලා බොම්බ කාලා👌
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    මහින්ද මෝඩ නොවුනා නම්, වටේ හිටිය එවුන් ටික ගැරිල්ල ලිමිට් එකකට කලා නම්, පවුලේ හැතිකරේ බල තන්හාසේන් ඉදිමුන් නැත්නම් ලපාරිස්ලා තාම 3%නේ.

    මහින්ද මැරෙන්න කලින් මේ දේවල් තේරුම් ගත්තා නම් ඒ ඇති. ආය එපා ඒ පවුලේ එකෙක්වත්. ඒ පවුලේ එකෙක්ටවත් මහින්දගේ පර්සනලිටිය නෑ. ඒක බලෙන් ගන්නත් බෑ