Job ප්‍රශ්නයකට ලොකු උදව්වක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Brothers ලොකු එකක් help ඕනි වෙලා තියෙනවා. දැනට මන් uk ඉන්නේ. Degree එක ඉවරයි. දැනට graduate visa එකේ ඉන්නේ. වැඩේ තියෙන්නේ මන් Computer Science Masters එකක් කරේ. මට experience මුකුත්ම නෑ. bachelor's කරපු ගමන්ම මෙහෙට ආවා. මෙහෙ experience නැතිව පට්ට අමාරුයි entry level position එකකට හරි පැනගන්න. අනික සුද්දො උනත් entry level position ඔක්කොම වගේ දෙන්නේ උන්ගෙම උන්ට. පුලුවන්නම් මට උබලා කරන project එකකට හරි , internship එකකට හරි , join වෙන්න එකක් chance හදලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. පොඩි temporary වැඩක් උනත් අවුලක් නෑ. salary එකක් නම් නැතත් කමක් නෑ.. මට දෙයක් ඉගෙනගන්නයි ඕනි.

    Skilled Career එකක් නැති උනාට , ඉන්න වෙනම apartment එකක් , මෙහෙ life එක stabilize කරගෙන තියෙන්නේ. තනියෙම තමයි survive වෙන්න ඉගෙන ගත්තේ. ඒක නිසා උබලා බය වෙන්න එපා ; මන් ඉක්මනටම job එකේ වැඩ ටික අල්ලගන්නම්. දෙන වැඩේ වගකීමෙන් කරනවා. මට chance එකක් set කරලා දීපන්කො පුලුවන්නම් . job field එක අදාල නෑ. job එක IT වලට ගෑවිලා හරි තියෙනව නම් එච්චරයි. UK ඉන්න නිසා Work from Home වෙන්න ඕනි.

    ගොඩක් පින් .
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,662
    27,178
    113
    36
    Mirihana
    alis.alberta.ca
    :-( :-( :-(

    Penguin Cleaning GIF by Pudgy Penguins
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Developer groups (FB) ඇති හොයලා ජොයින් වෙන්න. ලින්ක්ඩ්ඉන් එක සුපිරියටම හදාගන්න. කවුරුත් ප්රොජෙක්ට් දෙනකන් ඉන්න එපා. ඔයාම දැන් රිසර්ච් කරන්න AI එකකින්. ප්‍රඩක්ට් එකක් (වැඩක් ඇති දෙයක්) පොඩියට හරි හදන්න.
     
    • Love
    Reactions: Dragon Kolla