BANK කිහිපයකටම Apply කරල CV දුන්න. Still After A/L(school leavers) නිසා Bank trainee හරි Bank intern හරි තමා යන්න වෙන්නේ. A/L වලට BIO - 1st shy, 2nd Shy, 3rd - Technology කරේ Commerce මන් කරල නැහැ ඒත් ඒක ගැටලුවක් නැහැ කියල හැම bank එක්කින්ම වගේ කිව්ව . ගැටලුව තියෙන්නෙ මන් Apply කරපු bank කිහිපයකින්ම ඇහුව permanent විදිහට apply කරන්න කැමති නැද්ද කියලා...
මට එක ගැන දැනට ලොකු දැනීමක් නැහැ. Job එක කරනගමන් වගේ CIMA, ACCA or any external, priv. degrees වලින් ඉහලට යන්න පුලුවන්ද මේ ගැන මට Advice එකක් දෙනව නම් වටිනව. bump හරි කමක් නෑ දාගෙනයන්න.
එහෙම කරන්න පුලුවන් diploma, degree program ගැනත් දන්න දෙයක් කියාගෙන යන්න.