ලංකාවට අඩුවක් ව පැවති යට ගැවෙන බස් මේ වනවිට එමින් තිබෙනවා.
කාටද බස් ඩිල් එක ලැබුනේ?
ඉන්ද්‍රා ට්‍රේඩස් එකට තමයි අලුතෙන් බස් 104ක් ගේන්න ආණ්ඩුවෙන් ගිවිසුම ලැබුනේ
එතකොට කාගේද මේ ඩිල් එක?
වසන්ත ගේ ද ?
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව තමන්ට චන්දෙට සල්ලි දුන්න අයට මෙසේ විවිධ අවස්ථා දීම රැඩිකල් පක්ෂයක් වන මාලිමාවේ මුලික ප්‍රතිපත්ති කඩා දැමීමක්
මෙවැනි කටයුතු දැන් වැඩියෙන් සිදු වෙමින් පවතින අතර ආණ්ඩුවට ඉක්මණටම කණකොකා හෑන්ඩලීමට ඉඩ තිබේ