හේමරතන හිමි වැරදි නෑ. නරක ගෑනු හිමිනම නරක්කරා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,935
    11,660
    113
    අද මම පොඩි ටෙක් යූටියුබ් සීරිස් එකක් කරන්න හොද මයික් එකක් පෙටා වල හෙව්වා.. රු. 1500 /= සාමාන්‍ය ගාන. මෙයා දාන් ඉන්න එක මාරම වටින එකක්.. අඩුමගානේ පනස් දාහක් - ලක්ෂයක් වගේ එකක්....ඉතින් බලපන්...මේ හැමදේම පුජා කරන්නේ බුදු සසුන වෙනුවෙන් , බුදුහාමුදුරුවන් වෙනුවෙන්... ඒ මයික් පවා පාවිචිචි කරලා කරන කියන දේ ....

    ඇමෙරිකාවේ සාම පාගමන වැඩම කරපු හාමුදුරුවෝ කිව්වේ..ලංකාවේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව උපරිමයි.....හැබැයි මෝඩයි...

    අපි පව්!
     
    • Sad
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,616
    11,186
    113
    ඔහොම සීලෙ ලෙසියෙන් බිඳෙනවානම් මොකටද ගනයො වෙන්නෙ. ගිහියෙක් වෙලා ඉන්නවා නෙ. මුත් මුකක් හරි ජල්බරි කේස් එකක් ඇති පත්තු වෙන්න තියෙන, ඊට කලින් මුට්ටිය දානවා ඇති පාර හදාගන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,443
    113
    33
    Kalutara
    හාමුදුරුවන්ටත් වඩා හොඳට සීලේ රැකපු මටත් වනචර අම්මන්ඩියෙක් නොහොබිනාකම් කරන්න කතා කලේ.. :(
     
    • Haha
    Reactions: Bam and dilann

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    ඔක හෙන බඩු කාරය, රුවන් වැලි සෙයෙ , උඩ මලුවෙ , ඉන්න පොඩි ගනයොත් උන්ගෙ කුටියට ගෙන්නගෙන බඩු ගහනව බන්, අමු සක්ක්ලි, බික්ශු විද්යාලෙ එවුන් රැටෙ බිල පාටි දානව,