බදින්නේ නෑ කියලා ආදරය එපා වේච්ච ගෑනු ලමයෙක් නැද්ද

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    බදින්නේ නෑ කියලා ආදරය එපා වේච්ච ගෑනු ලමයෙක් නැද්ද සුරංගනාවියක් වගේ හීන දැකලා එ හීනය යාතාර්තයක් කරගන්න 😙

    වරප්ප්‍රසාද 😊

    1 ඔයා දවසක මාව කාසාද බැන්දාට පස්සේ ගෙදර හිටියේ පොඩ්ඩක් හරි පීඩනයෙන් නම් එ පීඩනයෙන් මම ඔයාව නිදහස් කරනවා මෑනික ඇත්තටම මොකද ඔයා මාව කාසාද බැන්දේ නිදහසේ ජිවත්වෙන්න කියලානේ ඉතිම් ඒ නිදහස මම කැමති ඔයාට දෙන්න

    2 මමයි ඔයායි දෙන්නාම ජොබ් කරමු.ඔයා කැමති නම් ගෙදර ඉන්න කමක් නෑ කැමති නම් දෙන්නාම වැඩට යමු. මාසේ අන්තිමට මට හම්බෙන සැලරි එක මම ඔයාගේ අතට ගෙනාත් දෙන්නම්. ඔයාගේ සැලරි එක ඔයා එකතු කරන්න මගේ සැලරි එකෙන් මටත් කියක් හරි දෙන්න.

    3 ඔයා ගෙදර කිසිම වැඩක් කරන්න ඕන නෑ පුළුවන් හැම වේලාම වැඩිපුර නිදාගන්න.නින්ද කියන්නේ ගෑනු ලමයෙක් ට ලෑබේන හොදම මනසික නිදහසයි. ඉතින් ඔයා නිදාගත්තාට පස්සේ මම ඔයා ඇහැරෙන්න කලින් ගෙදර වැඩ ටික ලස්සනට ඉවර කරලා තියන්නම්

    4 ඔයා ඉගෙන ගන්න ආසයිනම් හොදට ඉගෙන ගන්න මම වියදම් කරන්නම්

    5.අවුරූද්දකට 7හෝ 10 පාරක් ට්‍රිප් එකක් යන්න ලැබෙනවා ඔයා කැමතිම යාලුවො එක්ක ඔයා කැමති නම් විතරයි මම යන්න එන්නෙ

    6 අවුරුද්දකට 2පාරක් Private Hospital එකකින් check up එකක් ලැබෙනවා මගේ insurance එකෙන්

    7 ගෙදර කෑම උයන්නේ මම ලු ඉතින් උදෙන්ම නැගිටලා තේ එක ඔයාගේ අතට ගෙනත් දෙන්නේ මගෙ අතින්මයි උනූ උනුවේම බෝන්න ඕන.

    8 ඔයා ලස්සන ඉන්න එක තමයි මට ලැබෙන එකම සතුට මගේ පන

    9 දවසක ඔයාට මාව එපා වේලා නම් ඉන්නේ එක මට කියන්න ආදරය කියන්නේ පරිත්‍යාගයක් ඔයා කැමති තැනක සතුටෙන් ඉන්න එක තමයි මම දකින සුන්දරම ආදරය.. ❤️❤️
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,617
    2,529

    huththo me ara SLIIT eke Sudeeraya dapu ekak neda? :ROFLMAO: 💯
     
    • Haha
    Reactions: snyder007

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    ඔයාගේ සැලරි එක ඔයා එකතු කරන්න මගේ සැලරි එකෙන් මටත් කියක් හරි දෙන්න.
    :lol: 🤌

    4 ඔයා ඉගෙන ගන්න ආසයිනම් හොදට ඉගෙන ගන්න මම වියදම් කරන්නම්
    පඩියම ගෑනිට දුන්නම තෝ කොහොමද වියදම් කරන්නේ ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    බදින්නේ නෑ කියලා ආදරය එපා වේච්ච ගෑනු ලමයෙක් නැද්ද සුරංගනාවියක් වගේ හීන දැකලා එ හීනය යාතාර්තයක් කරගන්න 😙

    වරප්ප්‍රසාද 😊

    1 ඔයා දවසක මාව කාසාද බැන්දාට පස්සේ ගෙදර හිටියේ පොඩ්ඩක් හරි පීඩනයෙන් නම් එ පීඩනයෙන් මම ඔයාව නිදහස් කරනවා මෑනික ඇත්තටම මොකද ඔයා මාව කාසාද බැන්දේ නිදහසේ ජිවත්වෙන්න කියලානේ ඉතිම් ඒ නිදහස මම කැමති ඔයාට දෙන්න

    2 මමයි ඔයායි දෙන්නාම ජොබ් කරමු.ඔයා කැමති නම් ගෙදර ඉන්න කමක් නෑ කැමති නම් දෙන්නාම වැඩට යමු. මාසේ අන්තිමට මට හම්බෙන සැලරි එක මම ඔයාගේ අතට ගෙනාත් දෙන්නම්. ඔයාගේ සැලරි එක ඔයා එකතු කරන්න මගේ සැලරි එකෙන් මටත් කියක් හරි දෙන්න.

    3 ඔයා ගෙදර කිසිම වැඩක් කරන්න ඕන නෑ පුළුවන් හැම වේලාම වැඩිපුර නිදාගන්න.නින්ද කියන්නේ ගෑනු ලමයෙක් ට ලෑබේන හොදම මනසික නිදහසයි. ඉතින් ඔයා නිදාගත්තාට පස්සේ මම ඔයා ඇහැරෙන්න කලින් ගෙදර වැඩ ටික ලස්සනට ඉවර කරලා තියන්නම්

    4 ඔයා ඉගෙන ගන්න ආසයිනම් හොදට ඉගෙන ගන්න මම වියදම් කරන්නම්

    5.අවුරූද්දකට 7හෝ 10 පාරක් ට්‍රිප් එකක් යන්න ලැබෙනවා ඔයා කැමතිම යාලුවො එක්ක ඔයා කැමති නම් විතරයි මම යන්න එන්නෙ

    6 අවුරුද්දකට 2පාරක් Private Hospital එකකින් check up එකක් ලැබෙනවා මගේ insurance එකෙන්

    7 ගෙදර කෑම උයන්නේ මම ලු ඉතින් උදෙන්ම නැගිටලා තේ එක ඔයාගේ අතට ගෙනත් දෙන්නේ මගෙ අතින්මයි උනූ උනුවේම බෝන්න ඕන.

    8 ඔයා ලස්සන ඉන්න එක තමයි මට ලැබෙන එකම සතුට මගේ පන

    9 දවසක ඔයාට මාව එපා වේලා නම් ඉන්නේ එක මට කියන්න ආදරය කියන්නේ පරිත්‍යාගයක් ඔයා කැමති තැනක සතුටෙන් ඉන්න එක තමයි මම දකින සුන්දරම ආදරය.. ❤️❤️
    අඩෝ මට මේක කොහෙහරි කියෙව්වා වගේ මතකයක් තියෙනවනේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    බදින්නේ නෑ කියලා ආදරය එපා වේච්ච ගෑනු ලමයෙක් නැද්ද සුරංගනාවියක් වගේ හීන දැකලා එ හීනය යාතාර්තයක් කරගන්න 😙

    වරප්ප්‍රසාද 😊

    2 මමයි ඔයායි දෙන්නාම ජොබ් කරමු.ඔයා කැමති නම් ගෙදර ඉන්න කමක් නෑ කැමති නම් දෙන්නාම වැඩට යමු. මාසේ අන්තිමට මට හම්බෙන සැලරි එක මම ඔයාගේ අතට ගෙනාත් දෙන්නම්. ඔයාගේ සැලරි එක ඔයා එකතු කරන්න මගේ සැලරි එකෙන් මටත් කියක් හරි දෙන්න.

    5.අවුරූද්දකට 7හෝ 10 පාරක් ට්‍රිප් එකක් යන්න ලැබෙනවා ඔයා කැමතිම යාලුවො එක්ක ඔයා කැමති නම් විතරයි මම යන්න එන්නෙ

    8 ඔයා ලස්සන ඉන්න එක තමයි මට ලැබෙන එකම සතුට මගේ පන

    9 දවසක ඔයාට මාව එපා වේලා නම් ඉන්නේ එක මට කියන්න ආදරය කියන්නේ පරිත්‍යාගයක් ඔයා කැමති තැනක සතුටෙන් ඉන්න එක තමයි මම දකින සුන්දරම ආදරය.. ❤️❤️
    මං තියන් ගහන කෑල්ල උඹට සෙට් කරන්නද? මටත් පට්ට වාසියි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    මූ 2024 ඉඳන් මේ පෝස්ට් එක දානවා හම්බෙලා නැද්ද තාම එකියක්?

    bpt9Ruw.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113