ආනයනික කිරිපිටි 400g පැකැට්ටුවක මිල රු. 50 කින් සහ 1kg පැකට්ටුවක මිල රු.125කින් ඉහළ දැමීමට තීරණය කෙරේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,742
    10,765
    113
    35
    Spain
    Le ජෙප්පා:

    "ඌරු තෙල්, කටු පොල් දාලා හදන ඒවට කිරිපිටි කියලා බොන්නේ මේ රටේ විතරයි..
    හොඳ රටවල් වල කිරිපිටි නෑ.. දියර කිරි විතරයි තියෙන්නෙත්.."

    "ඕවා බොන්න හොඳ නෑ.. අපි නම් කිරිපිටි නවත්තලා අවුරුදු ගානක්.."

    "කිරි බීම අත්හැරිය නිසා මට ලැබුණා ප්‍රයෝජන.."
    @shenat ගෝතයා මෙන්ෂන් කරා නම් ඌ ඔය ටික තමා කියන්නේ