එක දවසින් ඩොලර් එක මෙච්චර වැඩි උනේ කොහොමද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,164
    26,616
    113
    Kandy
    මයින්ද මාත්තයා තිබ්බ සල්ලි ටික එයාගේ ගිනුමට දාගත්ත නිසා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,369
    9,905
    113
    Imf ලෝන් වාරිකේ ටාගට් කරල මෙයාල ඩොලර් එක උස්සන්න ඇති, පස්සේ ලොකු ගානකින් පහලට දාගන්න, මොකද දැන් රට ඉන්න අයත් තකහනියෙ මෙහෙට එවන්න ගන්නවනෙ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,904
    1
    28,070
    113
    බය වෙන්න එපා. කොට්ටහුත්ති මැඩම්, මයිනා උගන්ඩාවෙ හංගපු ඩොලර් ගෙනාවාම ඕක ආයෙත් බහිනවා. පොඩ්ඩක් ඉවසන්න, වැඩේ ගානට යටින් යනවා
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,165
    113
    බය වෙන්න එපා. කොට්ටහුත්ති මැඩම්, මයිනා උගන්ඩාවෙ හංගපු ඩොලර් ගෙනාවාම ඕක ආයෙත් බහිනවා. පොඩ්ඩක් ඉවසන්න, වැඩේ ගානට යටින් යනවා
    පොන්න කෙබරයෝ ලක්වාසීන්ට ඇරියා ඇරිල්ලක්, ආයේ අවුරුදු 10 කට වත් දිරවගන්න බැරි වෙන්න