තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමාඅධිකරණයකදී,එළියේ ගන්නා සාක්ෂි ඇත්ත ලෙස පිළිගන්නේ නැහැ නේද?
තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමා
සලෙ කරාට සලෙ ඒ උඩට යවලා බෙරලා කොකු පුටු වක තිබ්බෙ රාජපක්ශ ලාපාස්කුව සලේ කෙරෙව්වමයි කියමුකෝ. අච්චර අවුරුදු ගාණක් intelligence එකේ ඉඳලා උඩටම ගිහිපු මිනිහෙක්, කෙලින්ම ඔය බෝම්බ කාරයො contact කරලා මේ වැඩේ execute කරයි කියලාහිතන්න තරම් ජෙප්පො තරම් වෙන උන් මෝඩ නෑ.

සලේ මචන් පාස්කු ප්‍රහාරෙ වෙන කාලේ.. උඩ පුටුවල නෙමෙයි නේද හිටියෙ.. මට තේරුන දෙයක් තමයි මු ඇවිත් රාජපක්ශලගෙ හෙන්චයියෙක් .. මෙ වැඩේ කලාට දුන්න තැග්ග තමා ලොකු පුටුව.. එක තම පොරම ගොඩක් සාක්කි නැති කරන්න පාවිච්චි කලෙ... කොහොමත් මේක ලනකාවෙ උන මහ කැරිම වැඩේ.. දේශපාලනය වෙනුවෙන් හරි.. මොකක් උනත් එච්චර මිනිස්සු ගානක් තැන් කිහිපෙකින් තොරගෙන මරනන් හිතපු එක මහ ත්‍රස්තවාදි වැඩක්..සලෙ කරාට සලෙ ඒ උඩට යවලා බෙරලා කොකු පුටු වක තිබ්බෙ රාජපක්ශ ලා
Believe the unbelievableපාස්කුව සලේ කෙරෙව්වමයි කියමුකෝ. අච්චර අවුරුදු ගාණක් intelligence එකේ ඉඳලා උඩටම ගිහිපු මිනිහෙක්, කෙලින්ම ඔය බෝම්බ කාරයො contact කරලා මේ වැඩේ execute කරයි කියලාහිතන්න තරම් ජෙප්පො තරම් වෙන උන් මෝඩ නෑ.
ඕක බොහොම වැදගත් කට උත්තරයක් නේ, නීතිපතිට සලේ "අය්යෝ " කියපු තව සාක්ෂියක් හොයාගන්න ලැබුනොත් සලේ සුං .තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමා
පලමුවත් මගෙ රට, දෙවනුවත් මගෙ රට, තුන්වෙනුවත් මගෙ රට වගෙ. දෙපාර තුන්පාර කිව්වුවාම තමයි නියම ආදරෙ පෙන්නෙඕක බොහොම වැදගත් කට උත්තරයක් නේ, නීතිපතිට සලේ "අය්යෝ " කියපු තව සාක්ෂියක් හොයාගන්න ලැබුනොත් සලේ සුං .
![]()
පාස්කු ප්‍රහාරය කරේ JVP එකෙන්