සුරේෂ් සලේ "අයියෝ" කියලා

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඕකට රාජපක්ෂලා සම්බන්ධ නම් ජේවීපී එකේ ඊබ්‍රාහිම් සම්බන්ධ නැත්තේ කොහොමද ? ඇස් පනාපිටම ඔප්පු උනේ ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ පුතාලා තමා මරාගෙන මැරෙන බෝම්බේ පත්තූ කරේ කියලා. 🤣

    Yeah. Punish the father for son’s crime. Is this the roman empire? :rolleyes:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමා
    සිරාවට බන්. තනිකර අසාද් මවුලාන කියන එකා කියපු එක ව්තරයි. ඒක උස්සන් මුන් දුවන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    JVP එකේ ඊබ්‍රාහීම් නානාලා මරාගෙන මැරෙන බොම්බ ගහලා තියෙන්නෙ රාජපක්ෂලා බලයට ගෙන්න්න 🤣 ඒක මරු කතාවක් බන්.

    දැන් කතාව වෙන පැත්තකට හරවනවා නිකම්වත් ඇහෙනවා ද ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තමා බොම්බේ ගැහුවේ කියන එක.

    කොහෙන් හරි රාජපක්ෂ මේකට සම්බන්ධ කරලා ඉතුරු අවුරුදු 3ත් බොරුවෙන්ම ගෙවා ගන්න මුන්ට ඕන.
    පාස්කුප්‍රහාරය කරේ JVP බලල් අතක් වෙන ඊබ්‍රහිම් නානා මුදල් බුද්දි තොරතුරු සහ අනුග්‍රහය ඉංදියන් රජයෙන්😢
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,049
    13,660
    113
    35
    Spain
    Yeah. Punish the father for son’s crime. :rolleyes:
    මේ ළඟකදී එලකිරියේම වීඩියෝ එකක් ශෙයා කරල තිබුන ඉබ්‍රහිම් නානාගේ ගෙදර බෝම්බය පිපිරුණාම මේ යකා මීයෙක් වගේ එළියට එන එකක්. උඹ දන්නවද ඔය කාලකන්නි පුත්තු මිනී මැරුම් කරන්න කලින් උන්ගේ දේපළ තාත්තාට ලියල තියල ඒවා කලේ කියල?
     
    • Like
    Reactions: CohenLenstra

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,682
    8,371
    113
    පාස්කුප්‍රහාරය කරේ JVP බලල් අතක් වෙන ඊබ්‍රහිම් නානා මුදල් බුද්දි තොරතුරු සහ අනුග්‍රහය ඉංදියන් රජයෙන්😢


    දැන් කැරි කොටාට ඕන කොහෙන් හරි රාජපක්ෂලා මොක්කට හරි පටලවන්න. හැබැයි මේවා මාලිමාවොන්ට කෙටි කාලයකට සවයං වින්දනය වෙන්න හොද නිව්ස් මිසක් වැඩි ආයුශ නෑ.

    Yeah. Punish the father for son’s crime. Is this the roman empire? :rolleyes:


    උබ හිතන්නෙ ගෙදර පුතාලා ලේලී මරාගෙන මැරෙන බෝම්බ ගහන්න යන්නෙ කියන ඊබ්‍රාහිම් නානා නොදැන හිටියා කියලා ද? 🤣 ජවීපේ තියරි අනුව නම් ඔක හොදයි
    ------ Post added on May 21, 2026 at 9:02 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,772
    16,608
    113
    සිරාවට බන්. තනිකර අසාද් මවුලාන කියන එකා කියපු එක ව්තරයි. ඒක උස්සන් මුන් දුවන්නෙ.

    නාමල් ජනාධිපති වෙනකම් ඌ ලංකාවට එන්නේ නෑ.
    දිගටම හප හප ඉන්න පුළුවන්.
    මරු බයිට් එක 😄
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,125
    1,628
    113
    පාස්කුව සලේ කෙරෙව්වමයි කියමුකෝ. අච්චර අවුරුදු ගාණක් intelligence එකේ ඉඳලා උඩටම ගිහිපු මිනිහෙක්, කෙලින්ම ඔය බෝම්බ කාරයො contact කරලා මේ වැඩේ execute කරයි කියලාහිතන්න තරම් ජෙප්පො තරම් වෙන උන් මෝඩ නෑ.

    සමහර උන් over confidence යනවනේ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,829
    113
    සමහර උන් over confidence යනවනේ.
    යුද්ධය කාලේ සලේ overconfident උනානං ලංකාව පාලනය කරන්නේ ප්‍රභාකරන්. කොටි එක්ක හැප්පිලා උපරිම experience තියෙන කෙනෙක් සහරාන් එක්ක මෙච්චර බබා වෙයි කියලා හිතන්න බෑ.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,125
    1,628
    113
    යුද්ධය කාලේ සලේ overconfident උනානං ලංකාව පාලනය කරන්නේ ප්‍රභාකරන්. කොටි එක්ක හැප්පිලා උපරිම experience තියෙන කෙනෙක් සහරාන් එක්ක මෙච්චර බබා වෙයි කියලා හිතන්න බෑ.

    අනේ යකෝ! :lol: