සුරේෂ් සලේ "අයියෝ" කියලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    අධිකරණයකදී,එළියේ ගන්නා සාක්ෂි ඇත්ත ලෙස පිළිගන්නේ නැහැ නේද?
    තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමා
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,510
    2,363
    113
    තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමා

    moda jeppo nam dan sentence karala iwarai ban :ROFLMAO:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,393
    2,716
    113
    පාස්කුව සලේ කෙරෙව්වමයි කියමුකෝ. අච්චර අවුරුදු ගාණක් intelligence එකේ ඉඳලා උඩටම ගිහිපු මිනිහෙක්, කෙලින්ම ඔය බෝම්බ කාරයො contact කරලා මේ වැඩේ execute කරයි කියලාහිතන්න තරම් ජෙප්පො තරම් වෙන උන් මෝඩ නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289

    සලෙ කරාට සලෙ ඒ උඩට යවලා බෙරලා කොකු පුටු වක තිබ්බෙ රාජපක්ශ ලා
     
    • Haha
    Reactions: deanXX

    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,435
    113
    Asylum seeker kenek gen kata uththara aran.
    Namal horen exam pass wuna kiwweth ohoma ekekma thamai. Uu saakki denna lankawata enawa kiwwath ekka. Ko dan a gena kisima kathawak nane ? :rofl:
     
    • Haha
    Reactions: Inigo Montoya

    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    සලෙ කරාට සලෙ ඒ උඩට යවලා බෙරලා කොකු පුටු වක තිබ්බෙ රාජපක්ශ ලා
    සලේ මචන් පාස්කු ප්‍රහාරෙ වෙන කාලේ.. උඩ පුටුවල නෙමෙයි නේද හිටියෙ.. මට තේරුන දෙයක් තමයි මු ඇවිත් රාජපක්ශලගෙ හෙන්චයියෙක් .. මෙ වැඩේ කලාට දුන්න තැග්ග තමා ලොකු පුටුව.. එක තම පොරම ගොඩක් සාක්කි නැති කරන්න පාවිච්චි කලෙ... කොහොමත් මේක ලනකාවෙ උන මහ කැරිම වැඩේ.. දේශපාලනය වෙනුවෙන් හරි.. මොකක් උනත් එච්චර මිනිස්සු ගානක් තැන් කිහිපෙකින් තොරගෙන මරනන් හිතපු එක මහ ත්‍රස්තවාදි වැඩක්..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    මුන් ට දැන් ඕන නැහැ ඕක නීතිය ඉස්සරහ ඔප්පු කරන්න, මුන්ගේ ට්‍රයි එක දැන් මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න මේක කළේ රාජපක්ෂලා මයි කියලා.
    ඩොලර් කේස් එක ශේප් වෙනකම් ඕක කරනවා.
    මෝඩ ජෙප්පෝ සෙට් එකට තේරෙන් නැහැනේ මුන් මේක හැම වෙලේම අදින්නේ වෙන මොනවා හරි කේස් එකක් වහන්න උනාම කියලා.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,309
    113
    ඕකට රාජපක්ෂලා සම්බන්ධ නම් ජේවීපී එකේ ඊබ්‍රාහිම් සම්බන්ධ නැත්තේ කොහොමද ? ඇස් පනාපිටම ඔප්පු උනේ ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ පුතාලා තමා මරාගෙන මැරෙන බෝම්බේ පත්තූ කරේ කියලා. 🤣

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    පාස්කුව සලේ කෙරෙව්වමයි කියමුකෝ. අච්චර අවුරුදු ගාණක් intelligence එකේ ඉඳලා උඩටම ගිහිපු මිනිහෙක්, කෙලින්ම ඔය බෝම්බ කාරයො contact කරලා මේ වැඩේ execute කරයි කියලාහිතන්න තරම් ජෙප්පො තරම් වෙන උන් මෝඩ නෑ.
    Believe the unbelievable
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,495
    113
    35
    Spain
    තනි කට උත්තරයකින් මිනිහෙක්ව sentence කරන්න පුලුවන්ද බන්? මුන්ට කිසිම supporting evidence එකක් නෑ නේද? අනික asylum ගන්න දඟලන එකෙක් නේද ඔය කට උත්තර දෙන්නෙ. මටහ්කද අර sweden පනින්න බොරුවක් කියලා නොන්ඩි වෙච්ච ගෑනි ගෝටා ආපු අලුත? මේකත් එවගේ තමා
    ඕක බොහොම වැදගත් කට උත්තරයක් නේ, නීතිපතිට සලේ "අය්යෝ " කියපු තව සාක්ෂියක් හොයාගන්න ලැබුනොත් සලේ සුං .

    Mothers Day Lol GIF by reactionseditor
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    ඕක බොහොම වැදගත් කට උත්තරයක් නේ, නීතිපතිට සලේ "අය්යෝ " කියපු තව සාක්ෂියක් හොයාගන්න ලැබුනොත් සලේ සුං .

    Mothers Day Lol GIF by reactionseditor
    පලමුවත් මගෙ රට, දෙවනුවත් මගෙ රට, තුන්වෙනුවත් මගෙ රට වගෙ. දෙපාර තුන්පාර කිව්වුවාම තමයි නියම ආදරෙ පෙන්නෙ 😆
     
    • Wow
    Reactions: Inigo Montoya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,309
    113
    පාස්කු ප්‍රහාරය කරේ JVP එකෙන්

    JVP එකේ ඊබ්‍රාහීම් නානාලා මරාගෙන මැරෙන බොම්බ ගහලා තියෙන්නෙ රාජපක්ෂලා බලයට ගෙන්න්න 🤣 ඒක මරු කතාවක් බන්.

    දැන් කතාව වෙන පැත්තකට හරවනවා නිකම්වත් ඇහෙනවා ද ජේවීපී එකේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තමා බොම්බේ ගැහුවේ කියන එක.

    කොහෙන් හරි රාජපක්ෂ මේකට සම්බන්ධ කරලා ඉතුරු අවුරුදු 3ත් බොරුවෙන්ම ගෙවා ගන්න මුන්ට ඕන.