තායිලන්තයට විදේශිකයින් ඵපා වෙයි.🥴..free වීසා කාලයත් අඩු කරයි..😬🙃

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,338
    45,354
    113
    Mekata kohomada Trump wa patalawanne ?

    පෙඩෝ නාකියට කඩේ යන ඵකා මේකටත් අැවිත්..😅

    Donald Trump GIF
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,818
    3,214
    113
    Malabe
    Samahara rataval valata tourism dan anayak vela. Spain, Japan, Amsterdam, Peru vagey rataval hotel developments karanneth na.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,146
    113
    උං දැං ඉන්ඩස්ට්‍රි පැත්තට මූව් වෙනවා

    කාලයක් ටුවරිසම් තමා 1 ට තිබ්බේ

    කොහොම උනත් එන එකාගෙං උපරිම වියදං කරවලා යවන්න සිස්ටම් එක හැදිලා තියෙන්නේ.

    අපේ වගේ බලෙං කඩාගෙන නෙමේ
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,384
    1,733
    113
    Bangkok
    උං දැං ඉන්ඩස්ට්‍රි පැත්තට මූව් වෙනවා

    කාලයක් ටුවරිසම් තමා 1 ට තිබ්බේ

    කොහොම උනත් එන එකාගෙං උපරිම වියදං කරවලා යවන්න සිස්ටම් එක හැදිලා තියෙන්නේ.

    අපේ වගේ බලෙං කඩාගෙන නෙමේ
    උන් manufacturing වලට සෙට්‌ උනේ අවුරුදු 30-40 කලින්. Tourism (direct + indirect) impact එක < 20%

    Manufacturing & construction GDP impact එක > 30%. Agriculture ~10%
     
    • Like
    Reactions: Inigo Montoya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,295
    20,424
    113
    උං දැං ඉන්ඩස්ට්‍රි පැත්තට මූව් වෙනවා

    කාලයක් ටුවරිසම් තමා 1 ට තිබ්බේ

    කොහොම උනත් එන එකාගෙං උපරිම වියදං කරවලා යවන්න සිස්ටම් එක හැදිලා තියෙන්නේ.

    අපේ වගේ බලෙං කඩාගෙන නෙමේ
    E system bun convenience ekath ekkama hadila tiyenne...පාඩුවක් හිතෙන්නෙත් නෑ සල්ලි දුන්නත්...

    Hema dekama value added service ekak wela...

    බලපංකෝ උන් පලතුරු උනත් කපලා දෙන ලස්සන...

    උන්ගේ ෆුඩ් උනත් ස්ට්රීට් ෆූඩ් කල්චර් එකට ගැළපෙන්න හැදිලා...ලංකාවේ කොත්තුයි, ආප්පයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,372
    113
    මාලඹේ

    ඇයි චයිනිස් රොල් එලවලු රොටි බිත්තර රොටි ලංකාව හැම කඩේකම ඔක විතරයි😂
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,295
    20,424
    113
    ඇයි චයිනිස් රොල් එලවලු රොටි බිත්තර රොටි ලංකාව හැම කඩේකම ඔක විතරයි😂
    ow bn...Protein ehema hena aduine.... arahe oni masak maaluwak :D

    Down south nam tikak wenas athi ..oya aluth joints wala..hebai price wadi athi....
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,372
    113
    මාලඹේ
    ow bn...Protein ehema hena aduine.... arahe oni masak maaluwak :D

    Down south nam tikak wenas athi ..oya aluth joints wala..hebai price wadi athi....
    Down South වලත් පාරේ කඩවල් වල නම් වෙනසක් නැහැ Tourist ලා යන Restaurants තියෙනවා එවගේ නම් කැම හොදයි හැබැයි USA වලටත් වඩා ගනන්😂😂
     
    • Haha
    Reactions: NaiRobi