"වාහන අත්‍යාවශ්‍ය නෑ" - ලක්ෂ 12ට දෙන්න ආපු මිනිස්සු 🤭

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,296
    15,962
    113



    වාහන කියන්නේ, මේ රටේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි
    ජනතාවගේ හාල්, පරිප්පු, හාල් මැස්සෝ, සැමන් ටින් පැත්තෙනුත් බලශක්ති අවශ්‍යතාවය පැත්තෙනුත්, සෞඛ්‍ය උපකරණ, බෙහෙත් පැත්තෙන් ගත්තත් වාහන කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි.
    පුද්ගලයෙක්ට වාහනක් ඕනෙ පෞද්ගලික කාරණාවලට විතරයි. රැකියාවට එන්න පොදු ප්‍රවාහනය හැදෙන්න ඕනෙ
    - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ -
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,260
    4,078
    113
    ඩොලර් උච්චාවචනය සමායනය කිරීමට යෝජනා
    =========
    මාලිමාවට චන්දෙදුන් 68 ලක්ශෙ ජනතාව තමන්ගෙ පාරිබෝජනේ 50% කින් අඩු කරගැනීම
    ( ස්වෙච්චාවෙන්)

    මෙහිදි මාලිමාලුවන්ට තමයි කුටුම්ඹෙට ‍යන යෙදවුම් අඩුකරගත යුතුය. ආහාර,ඇදුම්,ඉදිකිරිම්,නඩත්තු,අධ්යාපන වියදම්ද මාලිමා පවුල්වල විනෝදාස්වාද වියදම්,ට්‍රිප්,සන්ග්‍රහ,පාටි සම්පුර්නයෙන් කපාහැර අන් අයට ආදර්ශවත් වියයුතුය.
    මාලිමාවට චන්දෙදුන් 68 ලක්ශෙ ජනතාව තම පුද්ගලික මෝටසයිකල්,වාහන සියල්ල භාව්ත්යෙන් ඉවත්කර පාපැදි හො පොදුප්‍රවාහනේ පමනක් ලබාගතයුතුය
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    735
    735
    93
    උදේ පාන්දරම ජොබ් එක පටන්ගන්න වෙලා නේද ජෙප්පනි? 🤌🤌
    පිස්සු කතා කරනවා 😏
    උදේ පාන්දරම නැගිටලා මේ වැඩ ඉවර කරන්න බෑ.....
    රෑ එළිවෙනකම් වැඩ මේ දවස් වල.
    කුසට සාගිනි හදට සෝගිනි දැනුනත් වැඩ.