හොඳම_බජට්_එක_මෙවර

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින්
    මිනි කැබ් ලක්ෂ 10කින්
    හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 4කින්
    බඞී වෑන් රථවල මිල රුපියල් ලක්ෂ 6 ත් 10 ත්
    වෑන් රථයක් ලක්ෂ 25 කින් පමණද
    මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින්
    ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්....... :p

    වෑන් වැඩි උනා කියන්නෙ ඩබල් කැබ් එහෙමත් වැඩි වෙනවද බන් ? දෙකම ඩුවල් පර්පස් හින්ද ? :baffled::baffled::baffled:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11261418_731726790291509_1015450146589465254_n.jpg
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මොන අාණ්ඩුව අාවත් මොකා ජනාධිපති වුනත් වදින්නේ මධ්‍යම පන්තියට.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින්
    මිනි කැබ් ලක්ෂ 10කින්
    හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 4කින්
    බඞී වෑන් රථවල මිල රුපියල් ලක්ෂ 6 ත් 10 ත්
    වෑන් රථයක් ලක්ෂ 25 කින් පමණද
    මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින්
    ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්.....
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    ane ponnayo

    මේ අයවැයේ අධ්‍යාපනයට මිලියන අනූදාහක් යොදවන යෝජනාව අමුම අමු කොලේ වහල ගැහිල්ලක්.

    දැන් යන ඩොලර් රේට් එකට අනුව,
    90000/145 = 621

    ඒ කියන්නෙ ඩොලර් මිලියන 621 තමයි වෙන් කරන්නෙ..

    ඩොලරය කලින් 135 ට තිබ්බ කාලෙදි, මේකෙ අගය
    621*135 = 83793.

    ඒ කියන්නෙ, ඩොලර් වටිනාකම අනුව ඕක මිලියන 83793 ක්.

    අධ්‍යාපන අමාත්‍යාංශයෙ 2014 වැය ශීර්ෂය අරන් බලන්න, අධයාපනයට රුපියල් මිලියන, 84950 ක් වියදම් කරල තියෙනව...

    හැබයි මුන් පෙන්නන්නෙ, මිලියන 6000ක් විතර වැඩි කරල කියලා..ඒත් ඇත්තටම මිලියන 900ක් විතර කපපු එක තමා කරල තියෙන්නෙ..

    :lol: dollar rate eka adaala wenna widiha pennapan education cost ekata :lol:
     

    Similar threads