නගිනවා උත්තො නගිනවා 😍😍

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,329
    1
    59,673
    113
    Mother Earth
    පිටරට ඉන්න අයට පුළුවන් මාසයක් මාස දෙකක් මාස තුනක් ඩොලර් ලංකාවට ඩොලර් එවන්නෙ නෑ කියලා තීරණය කරන්න. ආණ්ඩුව මට්ටු කරන්න ඒ අයට පුළුවන්. 🤷‍♂️
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    බහිනවා කිව්වේ ඩොලර් එක නෙවෙයි . . උබ මාරු කරගත්තා රුපියල වල වටිනාකම 🤌 :P
    රුපියල අරන් කවුද බන් අල්මාරි වල දාන්නේ
    ගත්තුගමන් FD එකක් දාපන්
    තව එකක invest කරපන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    රුපියල අරන් කවුද බන් අල්මාරි වල දාන්නේ
    ගත්තුගමන් FD එකක් දාපන්
    තව එකක invest කරපන්
    FD දැම්මම යකෝ ඉවරයි නේ . උබට අන්තිමට fd එක කඩල ගන්න වෙන්නේ දැම්මට වඩා අඩු වටිනාකමක් .
    FD දාන කොට ඒ සල්ලි වලින් උබට කරන්න පුලුවන් දේ FD ඉවර කරල ගන්න සල්ලි වලින් කරන්න බෑ මේ යන විදියට .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    FD දැම්මම යකෝ ඉවරයි නේ . උබට අන්තිමට fd එක කඩල ගන්න වෙන්නේ දැම්මට වඩා අඩු වටිනාකමක් .
    FD දාන කොට ඒ සල්ලි වලින් උබට කරන්න පුලුවන් දේ FD ඉවර කරල ගන්න සල්ලි වලින් කරන්න බෑ මේ යන විදියට .
    FD දාල එක නිකන් තියන්න ඕන නැහැ නේ
    එකෙන් LOAN එකක් ගනින්

    FD දාල ගස් පලවෙන්නේ නැහැ
    ඉඩමක් ගනින්
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    516
    531
    93
    ඕක ටික ටික යන එකෙන් අපිට කැරිම දුකක් විදින්න වෙනවා බන්! :dull: එක පාරම රුපියල් 2000ට වගේ ගිහින් හුකෝල අකුලෝලා මකබෑවිලාම ගියානම් හරි. එතකොට සෙනිකව වෙන දෙයක් වෙලා ඉවර වෙයි.:eek:

    නැතිනම් ඩොබියන්ගෙ ගොන් කතා අහ අහ පුක දීගෙන ඉන්න වෙන්නෙ අවුරුදු ගානක් යනකන්!:growl:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    HIfePTsbMAE37QF
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    පිටරට ඉන්න අයට පුළුවන් මාසයක් මාස දෙකක් මාස තුනක් ඩොලර් ලංකාවට ඩොලර් එවන්නෙ නෑ කියලා තීරණය කරන්න. ආණ්ඩුව මට්ටු කරන්න ඒ අයට පුළුවන්. 🤷‍♂️
    Pisduda bn. Ape allapu gedara gani me dan kiuwane, ekata eya mkd karanne kiyala.
     
    • Haha
    Reactions: Candid-B

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,500
    1
    6,301
    113
    The thing is dude ...
    They tax rich but disburse them as aid to lower middle class people.

    It's fucking imbecile dude.
    Why can't they put those collected tax into EDUCATION or things with great ROI long horizon

    Riz Razak commented about this

     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    ඩොලර් තියේ නන් ඒක fixed දාලා lkr loan එකක් ගත්තා නන් මට හිතෙන්නේ ලාබයි, අඩුම ගානේ අන්තිමට total ගෙව්ව ගාන break even හරි වෙයි. fixed ගන්න ඕනේ, interest වැඩි වෙයිද sure නෑ නේ.