කම්මැලිකම ජාන වලින්ම එන දෙයක්...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    මට හිතිල තියෙන දෙයක් තමයි ඔය කම්මැලිකම සහ ADHD වගේ ඒවා ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මේ දැන් තියෙන සමාජ ක්‍රමය (8-5 jobs) නිසා හින්ද කියල.
    සමහර මිනිස්සු ඒ pattern එකට හරියන්න හැදිල නැති හින්ද ඒක කම්මැලිකම හෝ මානසික ප්‍රශ්නයක් කියල සලකනව. සමහරවිට ඒ මිනිස්සු වෙනත් environment එකක best performing අය වෙන්න පුලුවන්.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මට හිතිල තියෙන දෙයක් තමයි ඔය කම්මැලිකම සහ ADHD වගේ ඒවා ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මේ දැන් තියෙන සමාජ ක්‍රමය (8-5 jobs) නිසා හින්ද කියල.
    සමහර මිනිස්සු ඒ pattern එකට හරියන්න හැදිල නැති හින්ද ඒක කම්මැලිකම හෝ මානසික ප්‍රශ්නයක් කියල සලකනව. සමහරවිට ඒ මිනිස්සු වෙනත් environment එකක best performing අය වෙන්න පුලුවන්.
    social media නිසා ඕවා විකාර වෙලා තියෙන්නෙ අත්තටම ඕවා තියන උන්ටත් අපහාසයක් සමහරු දාන ඒවා දැක්කම, ගෑනු ඉන්නවා ඩිප්‍රෙෂන් කියලා ෆෝන් එකෙන් ලයිව් ඇවිත් අඩනවා, යකෝ ඩිප්‍රෙෂන් තියන එකෙක් මේකප් උලන් කැමරා සෙටප් කරන්, ලයිටින් බැලන්ස් හදන් ලයිව් එනවා කියෙන්නෙ මාර ඩිප්‍රෙෂන් එකක්නෙ උන්ට තියෙන්නෙ 😹😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    social media නිසා ඕවා විකාර වෙලා තියෙන්නෙ අත්තටම ඕවා තියන උන්ටත් අපහාසයක් සමහරු දාන ඒවා දැක්කම, ගෑනු ඉන්නවා ඩිප්‍රෙෂන් කියලා ෆෝන් එකෙන් ලයිව් ඇවිත් අඩනවා, යකෝ ඩිප්‍රෙෂන් තියන එකෙක් මේකප් උලන් කැමරා සෙටප් කරන්, ලයිටින් බැලන්ස් හදන් ලයිව් එනවා කියෙන්නෙ මාර ඩිප්‍රෙෂන් එකක්නෙ උන්ට තියෙන්නෙ 😹😂
    Depression වගේ ඒවනන් ඇත්තටම අවුලක් එක්ක එන තාවකාලික ඒවනෙ.
    ඒත් ඔය ලෝකෙ මිනිස්සුන්ගෙන් 30% කට විතර උපතින්ම එන ADHD වගේ එකක් ලෙඩක් විදිහට සලකන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ.
    උන්ගෙ ඔලුව වැඩ කරන්නෙ වෙනස් විදිහකට එච්චරයි. මට හිතෙන්නෙ ඒ ඔලුව වැඩ කරන විදිහ වර්තමාන fucked up ලෝකෙ එක්ක fit වෙන්නෙ නෑ. ඒකයි වෙනස.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    පේන්නෙ නැද්ද මෙකෙ කොමෙන්ට් ගහගහ දගලන අස්වැසුමෙන් කන බයියො ටික.
     
    • Wow
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,708
    11
    3,268
    113
    පේන්නෙ නැද්ද මෙකෙ කොමෙන්ට් ගහගහ දගලන අස්වැසුමෙන් කන බයියො ටික.
    Hey 👋 dollars tikak ewapn .
    Apita amarui
     
    • Like
    Reactions: NRTG

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    Hey 👋 dollars tikak ewapn .
    Apita amarui
    images
     
    • Wow
    Reactions: NRTG and Bam

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,184
    4,930
    113
    Please explain more
    ada kale oya karana deyak gana waddek wenna one na
    loketa penna wadda wage personal branding karan nm ati
    regular people will trust you and then your brand

    poddak danata famous brands gana hoyala balanna
    lokuwata quality ekak nati product ekk wunath personal branding nisa value karala market karanna puluwan
     
    • Like
    • Wow
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,953
    6,339
    113
    kandy
    ada kale oya karana deyak gana waddek wenna one na
    loketa penna wadda wage personal branding karan nm ati
    regular people will trust you and then your brand

    poddak danata famous brands gana hoyala balanna
    lokuwata quality ekak nati product ekk wunath personal branding nisa value karala market karanna puluwan
    Sira kathawak ne!
     
    • Like
    Reactions: NRTG