යුද්දෙ චූවින්ගම් වගේ දෙයක් ද නැද්ද ...... 💥🚀

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    මම කිව්ව වගේ යුද්දෙ ඇදෙනව තව අවු: 15 ක් වත් 💥 අඩු කුලේ රටවල් වල ඉන්න තොපිට හොද වැඩේ 😂

    කොහෙන් ගියත්, ලෝකෙ මොනා සිද්ද උනත්, ලන්කාව නැමති දුප්පත් ගෑනිව කැලේකට ඇදන් ගිහිල්ල හරි දකින දකින සැරේට අරිනව නේද?

    පව් බන් ලන්කාවෙ මිනිස්සු, පොඩි රටවල් තමයි හැම පයියෙන්ම තැලෙන්නෙ 😕

    ඔස්ට්‍රේලියාවට ගානක් වත් නෑ බන්, ඉරානෙ යුද්දයක් තියෙනව, තෙල් එන එකේ ප්‍රශ්න තියෙනව කියල ඇත්තටම කිසිම දේකින් දැනෙන්නෙ නෑ.

    අද කරන්ට් කපන්න වෙනව, බදාද ගෙදර හිටපියව්, අනවශ්‍ය ගමන් යන්න එපා හුත්තෝ, වගේ කතා කිසි දෙයක් නෑ ඕයි. 😏💥
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ow bn... සඳලංකා walatath ehema awulak na... podi satha ganak eadi una thel.. echchara thaami
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    ow bn... සඳලංකා walatath ehema awulak na... podi satha ganak eadi una thel.. echchara thaami

    ගෑස් පෝලිම් ආවේ යුද්ධෙට කලින්. 🤌
    කරන්ට් කපන්න උනේ බාල ගල්අඟුරු නිසා. 🤌

    වැඩ බැරි දාසට පොළව ඇදයිලු
    හා නැද්ද?? 🤌
     
    • Like
    Reactions: CohenLenstra

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ow bn... salvador walatath ehema awulak na... podi satha ganak eadi una thel.. echchara thaami
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    තව දවස් 8යි වැඩිම වුනොත්.

    ඕක ඉරානෙ විතරක් එක්ක් තියෙන යුද්දයක් නෙමෙයි නෙ බන්.

    ඉරානෙ කියන්නෙ ආරම්භය විතරයි නෙ.

    ඇයි උබ දවස් 8 යි කියන හේතුව? 🤔
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඕක ඉරානෙ විතරක් එක්ක් තියෙන යුද්දයක් නෙමෙයි නෙ බන්.

    ඉරානෙ කියන්නෙ ආරම්භය විතරයි නෙ.

    ඇයි උබ දවස් 8 යි කියන හේතුව? 🤔

    බලන් ඉන්නකෝ...
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    මම කිව්ව වගේ යුද්දෙ ඇදෙනව තව අවු: 15 ක් වත් 💥 අඩු කුලේ රටවල් වල ඉන්න තොපිට හොද වැඩේ 😂

    කොහෙන් ගියත්, ලෝකෙ මොනා සිද්ද උනත්, ලන්කාව නැමති දුප්පත් ගෑනිව කැලේකට ඇදන් ගිහිල්ල හරි දකින දකින සැරේට අරිනව නේද?

    පව් බන් ලන්කාවෙ මිනිස්සු, පොඩි රටවල් තමයි හැම පයියෙන්ම තැලෙන්නෙ 😕

    ඔස්ට්‍රේලියාවට ගානක් වත් නෑ බන්, ඉරානෙ යුද්දයක් තියෙනව, තෙල් එන එකේ ප්‍රශ්න තියෙනව කියල ඇත්තටම කිසිම දේකින් දැනෙන්නෙ නෑ.

    අද කරන්ට් කපන්න වෙනව, බදාද ගෙදර හිටපියව්, අනවශ්‍ය ගමන් යන්න එපා හුත්තෝ, වගේ කතා කිසි දෙයක් නෑ ඕයි. 😏💥

    අපිත් ඉන්නේ වෙන රටවල් වල පදිංචි වෙලා තමයි...

    ඒත් ඉපදිච්ච රටට ගරහන්න එපා මිට්ටෝ...
     
    • Like
    Reactions: HKavinda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඔස්ට්‍රේලියාවට තාම ගානක් නෑ කියපන්

    ඔස්ට්‍රේලියාව, යුරෝපේ රටවල් ඔහොම ඉන්නේ ඇමෙරිකාව උන්ගේ sugar daddy නිසා

    ඇමෙරිකාවට cost cutting කරන්න ඕන වෙලා ඕකුන්ට පුකට දෙකක් ගහල එලෙව්වම උන්ටත් ඒ සෙතේම තමයි

    දැන්ම උන් ඒක කරන් යන්නේ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ow bn... Balukistan walatath ehema awulak na... podi satha ganak eadi una thel.. echchara thaami
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    සරණාගතයන්ගේ බොරු කයිය හා ඇත්ත

    Link ------https://web.facebook.com/reel/935348818906442

    Screenshot 2026-03-23 230222.png
     
    Last edited:
    • Like
    Reactions: redux

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    echchara kal nam adena ekak na. thawa masa 1-2 athulata mun meka nawaththuwe naththam lankawata badu packet.. ethakota enne real thel polim
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මම කිව්ව වගේ යුද්දෙ ඇදෙනව තව අවු: 15 ක් වත් 💥 අඩු කුලේ රටවල් වල ඉන්න තොපිට හොද වැඩේ 😂

    කොහෙන් ගියත්, ලෝකෙ මොනා සිද්ද උනත්, ලන්කාව නැමති දුප්පත් ගෑනිව කැලේකට ඇදන් ගිහිල්ල හරි දකින දකින සැරේට අරිනව නේද?

    පව් බන් ලන්කාවෙ මිනිස්සු, පොඩි රටවල් තමයි හැම පයියෙන්ම තැලෙන්නෙ 😕

    ඔස්ට්‍රේලියාවට ගානක් වත් නෑ බන්, ඉරානෙ යුද්දයක් තියෙනව, තෙල් එන එකේ ප්‍රශ්න තියෙනව කියල ඇත්තටම කිසිම දේකින් දැනෙන්නෙ නෑ.

    අද කරන්ට් කපන්න වෙනව, බදාද ගෙදර හිටපියව්, අනවශ්‍ය ගමන් යන්න එපා හුත්තෝ, වගේ කතා කිසි දෙයක් නෑ ඕයි. 😏💥
    @raman2

    අපිත් ඉන්නේ වෙන රටවල් වල පදිංචි වෙලා තමයි...

    ඒත් ඉපදිච්ච රටට ගරහන්න එපා මිට්ටෝ...
    u boruwak kiyala na neda
    ------ Post added on Mar 24, 2026 at 4:50 AM
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    ඔස්ට්‍රේලියාවට ගානක් වත් නෑ බන්, ඉරානෙ යුද්දයක් තියෙනව, තෙල් එන එකේ ප්‍රශ්න තියෙනව කියල ඇත්තටම කිසිම දේකින් දැනෙන්නෙ නෑ.

    Ai ubata witharai fuel, interest rates food ehema ganna giye nadda? :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    ඒ උනාට අපි ලංකාව වටිනවා සහා ආදරෙයි
    උපන් රටට බාල්දු කරන උබට වඩා
    රටට ඔහොම නම් හදපු අම්මා තාත්තාට උබ කොහොම සලකනවා ඇති ද කියලා හිතා ගන්න පුළුවන් තිරිසනෝ
     
    • Like
    Reactions: Jameson.k

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    Ai ubata witharai fuel, interest rates food ehema ganna giye nadda? :P

    අපිට නම් ගානක් වත් නෑ බන්. ඇත්තටම දැනෙන්නෙ නෑ. මොන පෝලිමක් වත් නෑ. බඩුත් ඉතින් ඒ ගනන් ම තමයි.