මරණින් මතු උපතක් තියනව කියලා උබ විශ්වාස් කරනවා .. එච්චරයි . මට එහෙම පිළිගන්න කිසි සාධාරණ හේතුවක් නෑ .
ගල්පර වලට පන ආව කියල තියෙන්නේ උබ වගේ ආගම් අදහන උන් ට .
එකපාර පොළවෙන් නෙලුම් මල් පිපුනා වගේ කතා විශ්වාස කරන්නේ ඒකනේ . තබන තබන අඩියේ නෙලුම් මල් පිපුනා කියලා විශ්වාස් කරන්නේ එකනේ . . මම ඕවා කිව්වේ නෑ .![]()
උබට විශ්වාස කරන්න බැරි දැනට දැකලා, අහලා, දැනිලා නැති දේවල්නේ.
උබට දැන් පේන, ඇහෙන, දැනෙන දේවල් කොහොමද වෙන්නේ, මේවා කව්ද හැදුවේ, කොහොමද හැදුනේ..?
දැන් කියපන් රැන්ඩම්ලි ජීවය බිහි වෙලා, පරිනාමය වෙලා වුනා කියලා.
හැම වචනෙටම definition කිය කියා යන්න මට පිස්සුවක් නෑ . උබට ඕක තෙර්න්නේ නැත්නම් නිකන් ඉදපන්
උබත් ගිහින් සුගන්ද කුටියක් එක්ක attached bathroom එකක් හදල වැඳපන් දවසගානේ මෝඩයා වගේ .
තමන්ටවත් හරියට definition එකක් දෙන්න බැරි වචනෙකින් වෙන philosophy එකක් criticise කරනවනම් වෙන මොනවා අහන්නද?
යතාර්ථය අර්ථදක්වපන්කෝ මුලින් හරියට. Nobel prize එක කිරියේ කෙනෙක්ට ලැබෙනවා බලන්න අපිත් ආසයි.
------ Post added on May 21, 2026 at 10:53 AM