Daraz හරහා වෙන AliExpress delivery ත් පට්ට පරක්කුයි නේ 🙁

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,398
    701
    113
    Here and There!!
    Officially ඩෙඩ්. ඩන් ගොඩක් පැති වලට රිඩස්ල නෑ. මගේ පැකෙජ් එකක් හිරවෙලා තිබිලා පන්නිපිටියට ගිහින් අහුවා. එ වෙද්දි අපේ පැත්තට එවන්න කෙනෙක් නැතුව 5000 කට වඩා හිරවෙලා තිබ්බා. අනික දැන් ගොඩක් උන් බඩු විකුනන්නෙත් නෑ. හේතුව මිනිස්සු ගන්නේ නැති නිසා. ඒ අයිටම් එක එලියේ අඩුවට හොයා ගන්න පුලුවන් නිසා. ඒ ගැප් එක හැඩෙන්නේ කමිශන් එක + උන්ගේ වෙන චාජස් නිසා. ඒ මදිවට සල්ලි සෙලර්ට දෙන්න සති 2ක් වගේ යනවා. ගොඩක් මිනිස්සු රොල ගහන නිසා හිරකරන්න කමති නෑ. BDSM Top collection වගේ එවාගෙන් තාම අල්ලන් ඉන්නවා. එත් වැඩි දවසක් බැ.

    pannipitiya nam full charter. deliver karanne ne. man pick up nam danawa. gihin collect karanawa.

    but COlombo 3 wage nam thama kisi awulak ne. on time deliver

    15th demma Daraz ( overseas) package today deliver kara.
     
    • Like
    Reactions: EzioAuditore

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,727
    10,219
    113
    Mehe nam mokuth case ekak na (Kurunegala)

    5L Plastic measuring cup ekak genawa Aliexpress eken. Mama hithuwe umbrella powder wela ei kiyala China wala indan nikamma nikam bag ekak athule enakota, kisima case ekak nathuwa awa

    PgI9yI.png

    me tharam loku ekak mokadata ban ?
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    daraz bbankoloth wegena yanne.
    mata oka una. 5th may kaduwela branch ekata apu item eka iye wenakan awe na. mama iye branch ekata gihin ara gatte.

    riders la as wela gihin lu
    Magula hariyata karanna bari nam wikunala wath damma nam iwarai karanna puluwan ekekta.

    Daraz උන්ගෙ අවුලක් තියෙනව.
    කෙල වේගෙන වගේ යන්නෙ.
    උන් ලස්සනට කරන් ඇවිල්ල අන්තිමට බොරු ඔෆර්ස් අරව මේවා දාගෙන බයිලා කරානෙ. නැත්තන් නියම සර්විස් එක.
    මුන් පාඩු ලබනවා කියන්නේ management පට්ට අවුල් ඇති. ලංකාව ඇතුලේ කිසිම තරඟයක් තිබ්බේ නෑ daraz එකට.
    ------ Post added on May 21, 2026 at 12:40 PM

    AliExpress eken order eka dala dawas 5n gedarata awa.
    order placed on May 11. Delivered on May 16
    Daraz through da awe? Lk- Dex?
    ------ Post added on May 21, 2026 at 12:41 PM

    අර්බුදේ කලෙත් හොඳට තිබ්බ service එක
    Ow ee kaketh me wage awul thibbe na.
    ------ Post added on May 21, 2026 at 12:42 PM

    හරියට කරන්න බැරි නම්, ඔය ජරාව ඉක්මනට වැහිලා යනවා නම් හොඳයි.
    ඔව් එතකොට අලි එකේ ඒව හරි කලින් වගේ sl post එවයි. ඒක ඉක්මන් මීට වඩා.
    ------ Post added on May 21, 2026 at 12:44 PM

    හරියට කරන්න බැරි නම්, ඔය ජරාව ඉක්මනට වැහිලා යනවා නම් හොඳයි.
    ඔව් එතකොට අලි එකේ ඒව හරි කලින් වගේ sl post එවයි. ඒක ඉක්මන් මීට වඩා.
    Mehe nam mokuth case ekak na (Kurunegala)

    5L Plastic measuring cup ekak genawa Aliexpress eken. Mama hithuwe umbrella powder wela ei kiyala China wala indan nikamma nikam bag ekak athule enakota, kisima case ekak nathuwa awa

    PgI9yI.png
    Daraz through da awe mekath?
    ------ Post added on May 21, 2026 at 12:45 PM
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,227
    406
    83
    cgtech.lk
    Officially ඩෙඩ්. ඩන් ගොඩක් පැති වලට රිඩස්ල නෑ. මගේ පැකෙජ් එකක් හිරවෙලා තිබිලා පන්නිපිටියට ගිහින් අහුවා. එ වෙද්දි අපේ පැත්තට එවන්න කෙනෙක් නැතුව 5000 කට වඩා හිරවෙලා තිබ්බා. අනික දැන් ගොඩක් උන් බඩු විකුනන්නෙත් නෑ. හේතුව මිනිස්සු ගන්නේ නැති නිසා. ඒ අයිටම් එක එලියේ අඩුවට හොයා ගන්න පුලුවන් නිසා. ඒ ගැප් එක හැඩෙන්නේ කමිශන් එක + උන්ගේ වෙන චාජස් නිසා. ඒ මදිවට සල්ලි සෙලර්ට දෙන්න සති 2ක් වගේ යනවා. ගොඩක් මිනිස්සු රොල ගහන නිසා හිරකරන්න කමති නෑ. BDSM Top collection වගේ එවාගෙන් තාම අල්ලන් ඉන්නවා. එත් වැඩි දවසක් බැ.
    samaha item walata 20% commsion. ithin therumak nane.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    ගොඩක් daraz hub permanently closed කියල පෙන්නන්නේ මැප් එකේ. පිළියන්දලත් කලින් හබ් එකක් තිබ්බ ඒකත් වහල. දැන් පිළියන්දල අවට හබ් වලින් function වෙන්නෙ අත්තිඩිය, පානදුර, පන්නිපිටිය විතරයි වගේ. (Google maps බැලුවම ඔය ටික විතරයි එන්නෙ)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    මුන් පාඩු ලබනවා කියන්නේ management පට්ට අවුල් ඇති. ලංකාව ඇතුලේ කිසිම තරඟයක් තිබ්බේ නෑ daraz එකට.
    කම්පෙටිෂන් එක ආවෙ මචන් ෆේස්බුක්/ටික්ටොක් පේජස් වලින්. අපි ගොඩක් වෙලාවට පිළිවෙලකට සයිට් එකකට ගිහින් කාඩ් එකෙන් ගෙවල බඩු ගත්තර ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ට ට්‍රැක්. උන්ට එහෙම සයිට් එකකින් පිලිවෙලට දෙයක් කරගන්න තේරෙන් නෑ. Whatsapp message එකක් යවල COD එවන්න කියන්න තමයි උන් කැමති. ඔන්න ඔය මාකට් එක උඩට ආවා බන් අම්බානෙක. ඩරාස් උන්ගෙ පත කමිෂන් එක්ක ඩරාස් එකේ ලොකු ගනන් වලට බඩු විකුනන එක අමාරු උනා අනිත් පැත්තෙන්. අනිත් ලොකුම අවුල මුන් අන්තිම කාලෙ ඔෆර්ස් සීයක් විතර රන් කර කර සයිට් එක පට්ට කම්ප්ලෙක්ස් කරා. සයිට් එකට එන එකාට කොතනින් මොකක් ගන්නද කියල තේරෙන්නෙ නෑ. අනික අර ඔෆර්ස් ත් බොරු. මතකනෙ කිරියෙ උනුත් අහු උනා. උන්ගෙන් grocery බඩු ගන්න ගියාම නිකන් ගන්න දෙන්නෙ නෑ ඒක වැටෙනව 3 ක් ගත්තොත් free shipping කියල වෙනම මගුලකට. 3 ක් ගත්ත කියල free shipping හම්බෙන්නෙත් නෑ ඒකත් කෙබරයක්. ඔය වගේ හෙන අවුල ජාලයක් ඒක.
     
    NeoN X

    Active member
  • Oct 21, 2016
    239
    91
    28
    Gampaha
    දැන් ඩරාස් එකේ පාර්සල් සිට්රෙක් කුරියර් එකෙනුත් බෙදනවා. ඒක නම් ගොඩක් ස්පීඩ් දවසින් ඩිලිවරි වෙනවා
     
    • Like
    Reactions: DadayamBatta

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,329
    113
    35
    Spain
    මගෙත් පාර්සලේ ඇවිත් තිබුන. ගාල්ල. ඇප් එකේ විදියට ඩිලිවරි කරන දවස 22 එත් කලින් ආවා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    daraz bbankoloth wegena yanne.
    mata oka una. 5th may kaduwela branch ekata apu item eka iye wenakan awe na. mama iye branch ekata gihin ara gatte.

    riders la as wela gihin lu
    Umba Kaduwela ekata call karala ahalada giye?nethnam nikanma gihin gaththada? Mageth items dekak Kaduwela aththe. Un phone answer karanne nehe.

    Google map eke pennana location ekatada giye?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,985
    6,521
    113
    මගෙත් පාර්සලේ ඇවිත් තිබුන. ගාල්ල. ඇප් එකේ විදියට ඩිලිවරි කරන දවස 22 එත් කලින් ආවා.
    Date ekata kalin ena eka wedagath ne sathiyak 2k gannawa nam delivery karanna.
    normal shop ekakin direct order kaloth max 3 working days walin courier haraha parcel eka enawa. e ha samana service ekak tiyenna ona. max 5 days giyath kamak ne daraz system eka complex nisa.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,985
    6,521
    113
    මං නම් කියන්නේ Daraz එකේ ඉන්න sellersලා සෙට් එකට වෙනම website එකක් හදලා දෙන්න තියෙන්නේ. Product list කරන්න + ඕන නම් order place කරන්න විතරක්.

    Seller delivery කරන්න ඕන එයාට experience තියෙන courier එකක් හරහා.. Site එකේ product list කරනවට මාසෙට පොඩි subscription එකක් ගන්නවා.

    Buyersලාට, Daraz වගේම all sellersලාගේ products search කරන්න පුළුවන්

    මෙහෙම කියන්නේ normally shop එකකින් direct order කළාම courier හරහා 1-3 days වලින් package එක delivery වෙන නිසා..
    Sellersලා ටික ඔක්කොම එක තැනක නැති එක තමයි අවුල

    මාසෙට රුපියල් 100 ගාණේ ගත්තත්, සෙලර්ස්ලා 100,000ක් හොයාගත්තොත්... Subcription fee income Rs 10,000,000

    @Emios
    @Ldy
    @Nadun26
     
    Last edited: